ඩිසල් Pump එකෙන් හුලං ඇදලා_Car Stopped|HELP

Windows Xp

Member
Jul 17, 2016
5
0
0
Inside Xp
ඩිසල් Pump එකෙන් හුලං ඇදලා_Car Stopped|HELP

මචංලා මගේ කාර් එකේ තියෙන්නෙ mechanical diesel fuel pump එකක්,අද මල්ලි වාහනේ තෙල් අඩියට තියාගන අරන් ගිහින් පාරේ නවත්තගන,දැන් තෙල් ගැහුවා,යතුර ගැහුවාම ඩිසල් ‍ෆිල්ටර් එක ලඟට විතරයි තෙල් ඇදිලා එන්නෙ,එතනින් උඩට යන්නෙ නැ,මොකද මෙකට කරන්නෙ,බටේ ගලවලා Suck කලොත් හරිද ? ඉක්මනින් උත්තරයක් දිලා උදව්වක් කරන්න :confused:

තෙල් තව වැඩිපුර ගැහුවොත් හරි යයිද නැත්තන් ?
 

prabo22

Well-known member
  • May 25, 2010
    12,630
    1,569
    113
    pump 1 gahapan,, nattan diesel filter 1 galawala diesel purawanda,, nattan engine 1 pattata yana bate gawala adinda(suck),,
     

    Windows Xp

    Member
    Jul 17, 2016
    5
    0
    0
    Inside Xp
    pump 1 gahapan,, nattan diesel filter 1 galawala diesel purawanda,, nattan engine 1 pattata yana bate gawala adinda(suck),,

    පම්ප් එක ගහන්න කිව්වෙ,යතුර ගහන්න කියන එකනේද මචං ? එහෙම කලාට බැටරිය බහිනවා විතරයි ඩිසල් ‍ෆිල්ටර් එකට පොඩ්ඩක් පල්ලෙහා නවතිනවා,ගලවලා කටින් Suck කලොත් හරි යයි නෙද මචං :confused: thx මචං
     

    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    deasel pump eka laga athi 17 Nut ekak eka galawala deasel purawapan aulak nam call ekak ganin 0772 360 242