ඩිස්කවර් අලුත්ම බයික් පොජ්ජ 150 S
Discover 125 ST, Discover 100 T, Discover 125T, Discover 100M, Discover 125 New

වලින් පස්සේ දැන් ඔන්න දැන් discover 150 Sකියලා එකකුත් ඇවිල්ලා
අම්මට හුඩු ලොගෝ එක එම්බෝස් කරලා කියපන්කෝ
පොටෝ වල සේරම තියෙන නිසා මම ගිරවා වගේ විස්තර කියලා තේරැමක් නෑනේ

කොහොමෙන් කොහොම හරි මේ බයික් එක pulsar 150 එකට වඩා ටිකක් proformance එක අඩු කරලා ඇති කියලා තමයි විශ්වාස කරන්නේ ඉන්දියාවේ බයික් කාපර්ලා.

මොකද මේවා showrooms වලට ආවට බජාජ් එකෙන් නිල වශයෙන් නිකුත් කරලා නෑ. ඒ නිසා specs දන්නේ නෑ

මේක ඩ්රම් බ්රේක් හා ඩිස්ක් වලින් ගන්නත් පුලුවන්

තව නිව්ස් එකක් තියෙනවා තව ඩිංගෙන් ඒක අමතක වෙනවා
මේකෙම තව varient එකක් කරනවා අගෝස්තුවේ ඒක Discover 150 F

මෙන්න ඒකේ හොරට ගහලා තියෙන පොටෝ
අනේ මන්දා මේක නම් මට ලබ්බට කෝටු ගහලා වගේ

pulsar 180 තව එකක් රිලීස් කරනවා කියලා ආරන්චියක් තියෙනවා ඒකෙත් හොර පොටෝ එලියට ඇවිල්ලා තියෙනවා
ඒකෙත් මේ වගේම ලුක් එකක් තියෙන්නේ මොකද දෙකම කැමා පැටන් එකෙන් test run කරන්නේ

office එකේ හොරෙන් නෙට් ඉන්න ගමන් කෙටුවේ වැරදි ඇත්නම් කමා කරන සේක්වා

Last edited: