ඩිස්කවර් අලුත්ම බයික් පොජ්ජ 150 S

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඩිස්කවර් අලුත්ම බයික් පොජ්ජ 150 S

    Discover 125 ST, Discover 100 T, Discover 125T, Discover 100M, Discover 125 New :baffled::baffled::baffled: වලින් පස්සේ දැන් ඔන්න දැන් discover 150 Sකියලා එකකුත් ඇවිල්ලා

    Bajaj-Discover-150-S-1-1024x768.jpg


    Bajaj-Discover-150-S-5.jpg


    Bajaj-Discover-150-S-6.jpg


    Bajaj-Discover-150-S-4.jpg


    Bajaj-Discover-150-S-1.jpg


    Bajaj-Discover-150-S-2.jpg


    Bajaj-Discover-150-S-8-Instrument-Cluster.jpg


    Bajaj-Discover-150-S-13-Fuel-Tank.jpg


    අම්මට හුඩු ලොගෝ එක එම්බෝස් කරලා කියපන්කෝ

    Bajaj-Discover-150-S-14-Handle-Bar.jpg


    Bajaj-Discover-150-S-15-Buttons.jpg


    පොටෝ වල සේරම තියෙන නිසා මම ගිරවා වගේ විස්තර කියලා තේරැමක් නෑනේ
    :rofl::rofl::rofl:

    කොහොමෙන් කොහොම හරි මේ බයික් එක pulsar 150 එකට වඩා ටිකක් proformance එක අඩු කරලා ඇති කියලා තමයි විශ්වාස කරන්නේ ඉන්දියාවේ බයික් කාපර්ලා.
    :eek::eek::eek::eek:
    මොකද මේවා showrooms වලට ආවට බජාජ් එකෙන් නිල වශයෙන් නිකුත් කරලා නෑ. ඒ නිසා specs දන්නේ නෑ
    :dull::dull::dull:
    මේක ඩ්‍රම් බ්‍රේක් හා ඩිස්ක් වලින් ගන්නත් පුලුවන්
    :P:P:P

    තව නිව්ස් එකක් තියෙනවා තව ඩිංගෙන් ඒක අමතක වෙනවා
    මේකෙම තව varient එකක් කරනවා අගෝස්තුවේ ඒක Discover 150 F
    :baffled::baffled:

    මෙන්න ඒකේ හොරට ගහලා තියෙන පොටෝ


    586x331xNew-Bajaj-Discover-150-CC-F150-2014-new-model-2.jpg.pagespeed.ic.--CIlCgvXi.jpg


    1219219-bajaj-discover-150f-spotted-testing-bajajdiscoverf1501.jpg


    අනේ මන්දා මේක නම් මට ලබ්බට කෝටු ගහලා වගේ
    :baffled::baffled::oo::oo:

    pulsar 180 තව එකක් රිලීස් කරනවා කියලා ආරන්චියක් තියෙනවා ඒකෙත් හොර පොටෝ එලියට ඇවිල්ලා තියෙනවා
    ඒකෙත් මේ වගේම ලුක් එකක් තියෙන්නේ මොකද දෙකම කැමා පැටන් එකෙන් test run කරන්නේ

    :P:P:P

    office එකේ හොරෙන් නෙට් ඉන්න ගමන් කෙටුවේ වැරදි ඇත්නම් කමා කරන සේක්වා
    :D:D:D:D
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    bump ekak wath dagena palayallako horen balala yanne.
    office eke idan risk aran type kale yakune..

    :baffled::baffled::baffled::oo::oo::oo:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    AH BAN MEKA KEYADA ALUTH EKA
    100 EKATH 191K WENAWA :eek::eek:

    danne ne ban meka tama release wela naa.
    meka thamai indiayawe discover series eke gaana wadima eka.
    a kiyanne meka dan 260 k wath wei.. 125 St ekath 240 k withara unane..

    :baffled::baffled::baffled:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අම්මට හුඩු ලොගෝ එක එම්බෝස් කරලා කියපන්කෝ

    එතකොට සැහෙන්න හයියෙන් යන්න පුලුවන්ද බන් ? :P
     
    Last edited:
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එතකොට සැහෙන්න හයියෙන් යන්න පුලුවන්ද බන් ? :P

    ඔව් බන් ලෝගෝ එක එම්බෝස් කරලා තියෙන එකේ 110 ට අනිකේ 100 ට
    :oo::oo::oo::baffled::baffled::baffled:

    අපෝ කැතයි බන් :(

    :rofl::rofl::rofl::rofl:

    නරියත් මිදි තිත්තයි කිව්වලු
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නොදකිං ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් නෑනේ බං අජූතයි

    බෑනේ ඉතින් උඹලා එක්ක උඩින් පල්ලෙන්නේ කියවන්නේ
    :oo::oo::oo::oo:
    disk තියෙන එකකුත් තියෙනවා නැති එකකුත් තියෙනවා


    ;););)

    TFS
    5+

    බලපන් උඹට විතරයි මතක් වුණේ
     

    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    patta kathaii,,,, charter indian gon badu.... lankawe parana yakada walin mechara deyak un karanawane.. :P
     
    • Like
    Reactions: .amda