ඩිස්කවර් හෙඩ් ලයිට්

infotnm

Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    ඩිස්කවර් හෙඩ් ලයිට්

    6R0lP
    6R0lP
    6R0lP
    මචං, මම HID ලයිට් එකක් හයි කරා. හැබැයි ලයිට් එක හරියට ෆෝකස් නැහැ.

    හෙඩ් එක ලග වදින්නෙ. මොකද කරන්නෙ..

    https://imgur.com/a/6R0lP
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    HID gahannag wale gahuwata wada karanne na ban...
    Oke tibba light eka dapan, HID set wenne ekatama hadapu set ekakata, ehema nath nag scoop walata..
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    ඔය මගුලවල් දානන් එපා.. බැට්රියේ ඇම්පියර් මදි වෙනව.. දාල ටික කලකින් එන ලෙඩ දැක්කම උබට බයික් එක එපා වෙයි...
    හැම වෙලාවෙම නිශ්පාදකයා විසින් අනුමත කරපු දේවල් විතරක් දාපන්...
     
    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    ඔය මගුලවල් දානන් එපා.. බැට්රියේ ඇම්පියර් මදි වෙනව.. දාල ටික කලකින් එන ලෙඩ දැක්කම උබට බයික් එක එපා වෙයි...
    හැම වෙලාවෙම නිශ්පාදකයා විසින් අනුමත කරපු දේවල් විතරක් දාපන්...

    true. owa dammama wahina welawata para penne na. ita passe batry case, rectifier case
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    6R0lP
    6R0lP
    6R0lP

    මචං, මම HID ලයිට් එකක් හයි කරා. හැබැයි ලයිට් එක හරියට ෆෝකස් නැහැ.

    හෙඩ් එක ලග වදින්නෙ. මොකද කරන්නෙ..

    https://imgur.com/a/6R0lP

    හප්පෝ.. ප්‍රොජෙක්ටර් එක නැතුව නිකන්ම ලයිට් එක නේද හයි කර ගත්තේ..:dull: ඉස්සරහෙන් එන එකා අනාතයි ඉතින් උඹ ඩිම් එකේ ගියත්..:no:
    ප්‍රොජෙක්ටර් එකත් එක්ක බං ඕක හයි කරන්න ඕනේ.. නැත්තං ඔහොම එළිය නන්නත්තාර වෙලා වදින්නේ මෙලෝ රහක් නැතුව..:yes: ඊටත් ඉස්සරහෙන් එන එකාට උඹේ හත්මුතු පරම්පාරවම මතක් වෙයි ඉතින්..:dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බලහං උඹ ඩිම් එකේ තියන් ඉන්නකොටත් ගේට්ටුවට සුදුපාට රවුම් එළියක් වදිනවා..:eek: පාරේ වාහනයක් ඉස්සරහෙන් ආවාම ඒක වදින්නේ උගේ මූණටනේ..:sorry:
     
    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo

    හප්පෝ.. ප්‍රොජෙක්ටර් එක නැතුව නිකන්ම ලයිට් එක නේද හයි කර ගත්තේ..:dull: ඉස්සරහෙන් එන එකා අනාතයි ඉතින් උඹ ඩිම් එකේ ගියත්..:no:
    ප්‍රොජෙක්ටර් එකත් එක්ක බං ඕක හයි කරන්න ඕනේ.. නැත්තං ඔහොම එළිය නන්නත්තාර වෙලා වදින්නේ මෙලෝ රහක් නැතුව..:yes: ඊටත් ඉස්සරහෙන් එන එකාට උඹේ හත්මුතු පරම්පාරවම මතක් වෙයි ඉතින්..:dull:
    කොහෙන්ද බං ප්‍රොජෙක්ටර් එකක් ගන්නෙ දැං..?
     
    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    ඔය මගුලවල් දානන් එපා.. බැට්රියේ ඇම්පියර් මදි වෙනව.. දාල ටික කලකින් එන ලෙඩ දැක්කම උබට බයික් එක එපා වෙයි...
    හැම වෙලාවෙම නිශ්පාදකයා විසින් අනුමත කරපු දේවල් විතරක් දාපන්...

    HID gahannag wale gahuwata wada karanne na ban...
    Oke tibba light eka dapan, HID set wenne ekatama hadapu set ekakata, ehema nath nag scoop walata..

    මම ඒක දැම්මෙ Safety එක ගැන හිතලා බං. රෑට ඉස්සර කරද්දි ඕකෙන් පාස් ලයිට් එක ගැහුවම ඉස්සරහ යන එක බලනව ඔරිජිනල් එකට වඩා..
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    උඹ ඔය කරගෙන තියෙන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි පුතී.. උඹ රෑ වෙලා ඔය ලයිට් එකත් දාගෙන පාරේ යන වෙලාවක නිකමට ගෙදරට කෝල් එකක් දීලා අහපන් අම්මට අාච්චිට කී පාරක් කිවිසුම් ගියාද කියල.. හත් මුතු පරම්පරාවම මතක් වෙන වැඩක් පුතී ඔය කරල තියෙන්නේ..:yes::yes:
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මම ඒක දැම්මෙ Safety එක ගැන හිතලා බං. රෑට ඉස්සර කරද්දි ඕකෙන් පාස් ලයිට් එක ගැහුවම ඉස්සරහ යන එක බලනව ඔරිජිනල් එකට වඩා..

    මමත් Security ගැන හිතල බයික් එකට සෙට් කරා එලාම් සිස්ටම් එකක්. ඒ තමයි මම කරපු ලොකුම ගොන් කම කියල මට තේරුණා ටික දවසකින්.. බැටරි එකට කෙල වුණා.. CDI Unit එකට කෙල වෙලා Starter Motor එක වදින්න ගත්තා එකදිගට. තව ටිකෙන් Starter Motor එකටත් බඩු හරි.. එදායින් පස්සේ After Market බඩු සෙට් කරේ නෑ බයික් එකට..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කොහෙන්ද බං ප්‍රොජෙක්ටර් එකක් ගන්නෙ දැං..?

    මචන් ලයිට් එක ගන්න ඕනේ ප්‍රොජෙක්ටර් එකත් එක්ක.. ඒක පට්ට ගණන්.. හෙන උනිට් ගොඩක් දෙනවා ඒ එක්ක.. :yes:
    ලාභෙට ලයිට් එක විතරක් හයි කර ගත්තාම ඒ ලැබෙන එළියෙන් අපිට වැඩකුත් නෑ.. අනිත් උන්ටත් කරදරයි..:dull:
    දැන් අවුරුදු 6කට විතර කලින් මම එකක් හයි කර ගන්න ගියාම සර්විස් කරන තැන අයියා ඒක කරනවට කැමති උනේ නෑ.. ගන්නවනම් සෙට් එකම අරන් හයි කර ගන්න කිව්වා බයික් එකටත් හොඳයි කියලා.. :yes:
    ඒත් තර්ඩ් පාටි ඉන්ෂුවරන්ස් එකක් දාගෙන හත් අටදහක් වියදම් කරලා හෙඩ් ලයිට් එකක් දාගන්න එක අවධානමක් නිසා ඒ වැඩේ අත ඇරියා..:sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    s-l1600.jpg

    මෙන්න මේ වගේ සෙට් එකක් එනවා හරියටම ගත්තොත්..:yes: උඹ දැන් ලයිට් එක අරන් ඊටත් පස්සේ ඒකට ප්‍රොජෙක්ටර් හොයන්නයි, හරියන යුනිට් හොයන්නයි ගියාම පිස්සු හැදෙයි..:sorry:
    පොඩ්ඩක් හොයලා බලපං.. ඩිස්කවරි, පල්සර් වලට ඕවා ගාණට හයි කරන උන් ඉන්නවා.. කරන්නන් වාලේ කරන්න එපා බං.. ඉන්ඩියන් ඒවානේ.. ඕවයේ ඔරිජිනල් එන යුනිට් හැම එකටම ඔරොත්තු දෙන්නේ නෑ..:no:
    අර එකෙක් කිව්වා වගේ නැති ලෙඩ එන්න බලනවා ඊට පස්සේ.. ඒ නිසා පුලුවන් තරම් කරන දෙයක් ඔරිජිනල් විදිහට කරන්න බලන්න..:yes:
    මම එක සැරයක් තඩි හෝන් දෙකක් හයි කර ගත්තා. ඒකට මට හෙන ගාණක් වියදම් උනා හරි විදිහට රිලේ දාලා, වෙනම වයර් කරලා ඔරිජිනල් විදිහටම හයි කර ගන්න..

    හැබැයි බයික් එක දෙනකන්ම කිසිම කරදරයක් උනේ නෑ.. ලයිට් එකේ වැඩේ ඔලුවේ තිබුණට ඒක හරියට කර ගන්න යන වියදම සහ ඒකේ වටිනාකම අනුව මොකක් හරි උනොතින් දරා ගන්න තියෙන අපහසුව උඩ වැඩේ අත ඇරියා..:sorry: