ඩිස්කවර් හෙඩ් ලයිට්
මචං, මම HID ලයිට් එකක් හයි කරා. හැබැයි ලයිට් එක හරියට ෆෝකස් නැහැ.
හෙඩ් එක ලග වදින්නෙ. මොකද කරන්නෙ..
https://imgur.com/a/6R0lP
හෙඩ් එක ලග වදින්නෙ. මොකද කරන්නෙ..
https://imgur.com/a/6R0lP
Last edited:
ඉස්සරහෙන් එන එකා අනාතයි ඉතින් උඹ ඩිම් එකේ ගියත්..
ඊටත් ඉස්සරහෙන් එන එකාට උඹේ හත්මුතු පරම්පාරවම මතක් වෙයි ඉතින්..
පාරේ වාහනයක් ඉස්සරහෙන් ආවාම ඒක වදින්නේ උගේ මූණටනේ..