ඩිස්නිලන්තය හම්බන්තොටට

Colours

Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    කීයක් ජාති හැදුවද බන් ඔය පැත්තේ...දැන් හදන්න තියෙන්නේ බඩු පොට් lane එකක් හදන්න තමයි
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    හම්බන්තොට විතරක් නෙමේ මුළු ලංකාවම ඩිස්නිලන්තය කරයි මූන්
     
    • Haha
    Reactions: Honda.putha

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබලත් මේ බොරුවට බයවෙලා.. රනිල් මහත්තය වොක්ස්වැගන් කොම්පැනියක් ගෙනාව වගේ මේකත් ගෙනල්ල තමයි පස්ස බලන්නේ.. මෙව්වා ජන්ද ගුණ්ඩු කියන එවුන්ට හෙන හත වදින්නොනේ අම්මප :rofl:
     
    • Haha
    Reactions: KadawathaKolla

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    උබලත් මේ බොරුවට බයවෙලා.. රනිල් මහත්තය වොක්ස්වැගන් කොම්පැනියක් ගෙනාව වගේ මේකත් ගෙනල්ල තමයි පස්ස බලන්නේ.. මෙව්වා ජන්ද ගුණ්ඩු කියන එවුන්ට හෙන හත වදින්නොනේ අම්මප :rofl:
    Bath packet ekata, arakku kalata, rupiyal 5000 rawatena un mekata rawatune naththan thamai puduma lol
     
    • Like
    Reactions: siri_ayya

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඩ්යනාගේ පචේ කොල්ලො පට්ට ගහලා නේද? රනිලා ගේ වොක්ස්වෑගන් පාර්ට් 2 මේක.. රනිලාත් බලනකොට මහින්දට දෙවෙනි නෑ.. තනි බොරුවෙන් තමා දුවන්නේ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඩ්යනාගේ පචේ කොල්ලො පට්ට ගහලා නේද? රනිලා ගේ වොක්ස්වෑගන් පාර්ට් 2 මේක.. රනිලාත් බලනකොට මහින්දට දෙවෙනි නෑ.. තනි බොරුවෙන් තමා දුවන්නේ
    mr ge project ekak yako oka :confused:
     
    • Haha
    Reactions: KadawathaKolla