ඩිෆෙන්ඩරයේ හැපුණු බස් එකේ රියදුරුගේ කතාව

roshan.herath

Member
May 4, 2015
130
13
0
Gelioya, Sri Lanka.
ගම්පොල - කොළඹ බස් එකක් තියෙනවා ඩ්‍රයිවර් පැය පහමාරකට අඩුවෙන් ටර්න් එක ඉවර කරන්නෙ නෑ හවස 6න් පස්සෙ කොළඹින් පිටත් වුනත්. ඒ වගේමයි දවල්ට ගම්පොලින් කොළඹට යන්න පිටත්වෙන බස් ( ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි අයිතිකාරයාට දවස් ගානට කුලී ගෙවලා ගන්න බස් -ලංකාමාතා වගේ. . අඩුම පැය පහක් යනවාමයි. බස් එක ගම්පොල හෝල්ට් එකේ ගහපු ගමන් සීට් සේරම පිරුණත් බස් එක තියාන ඉන්නවා විනාඩි 45-50 ක්. ඒත් යන්න පටන් ගද්දි ඉන්නෙත් බස් එක නවත්තලා විනාඩි 5න් 10න් ලෝඩ් වුනු ටික විතරයි. ඉතින් මගින් මගට හෝල්ට් එකෙන් හෝල්ට් එකට සෙනග ගන්නවා.

දවසක් අපි බලාන හිටියා ගම්පොලින් නැගලා බස්එකේ තුනේ සීට් තියෙන පැත්තෙන් වාඩිවුනු අයගෙන් පළමු කෙනා බැස්සෙ කඩවතින්. ඒ වුනාට මග දිගට ලෝඩ් කරකර ගිහින් පෑලියගොඩින් තෙල් ගහන්නත් නැවැත්තුවා. අපි කතා කරාම රේඩියෝවෙ සද්දෙ වැඩි කළා. කොච්චර අංක වලට පැමිණිලි කරත් මේවා නවත්තන්න බෑ.

මේ වගේ අපේ කාලෙ කාලා දාන කාලකන්නි කොළඹ ගම්පොල දුවන ඩ්‍රයිවර්ලා අතරේ සමහර හොද ඩ්‍රයිවර්ලා ඉන්නවා නීතිගරුකව මනුස්සකමින් වැඩ කරන ඒ වගේම බස් එකට දරාගන්න පුලුවන් පාලනය කරගන්න පුලුවන් වේගෙන් යන.
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :dull: දැක්කනේ..... බස් ඩ්‍රයිවර්ලා උනාට උනුත් මිනිස්සු....... :(


    එක ඇත්ත/ බස් එලවන් අයගෙ අම්මට බනින්න හිතෙන වෙලාවල් තිය්නවා තමයි එත් එතින් අඩු වැඩි වශ්යෙන් වැර්දි තියන සම්ජයෙ මිනිස්සු හැම්දෙනාම
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොරු දාන්න එපා බන්.ඕතන දරුනු වංගුවක් නෙමෙ තියෙන්නෙ.අනිත් දේ 30-40 ඇවිල්ලා වැකුම් බ්‍රේක් තියෙන බස් පදින බස්කාරයන්ට වාහනයක් කපලා හෝ බ්‍රේක් ගහලා නවත්වගන්න බැරිනම් උන් බස් ඩ්‍රයිවින් වලට කොහොමත්ම ගැලපෙන්නෙ නැහැ.මුන්ට වලක්වන්න තිබ්බ අනතුරක් මුන් වැලැක්කුවේ නැහැ. වංගුවට කලින් හැප්පෙන්නේ,ඩිෆෙන්ඩර් කාරයා බලපන් රිංගලා යන්න හදපු හැටී.ඉඩ තිබුනනම් ඌ රිංගනවා.

    මිත්‍රය,මුලින්ම තේරුම් ගනින් නීති රීති හදලා තියෙන්නෙ ඒවා අවශ්‍ය නිසා.වංගුවකදී තනි/ද්විත්ව ඉරි ඇඳලා තියෙන්නෙ ඒවගේ තැනකින් ඉස්සර කිරීම අවදානම් කටයුත්තක් නිසා.වේග සීමා තියෙන්නෙ ඊට වඩා වැඩි වේගෙන් ගියොත් අනතුරු සිදු වෙන නිසා.ඩිෆෙන්ඩර් එක එලවපු එකා කරපු වැරැද්දට උඹ ඇයි බස් කාරයන්ට බනින්නෙ?අනතුර සිද්දවෙච්ච වෙලාවේදී උන්ගේ අතේ කිසිම වැරැද්දක් නෑ.උන් එකම මාර්ග නීතියක් වත් කඩකරලා නෑ.හැබැයි ඩිෆෙන්ඩර් කාරයා මාර්ග නීති උල්ලංඝනය කරලයි වාහනේ එලවන්නෙ.ඌ අනතුරට ලක්වුනේ උගේ වරදින් මිසක් බස් වල වරදින් නෙමෙයි.උඹට තියෙන්නෙ වරද දකින්න බැරි කම නෙමෙයි.බස් කාරයොත් එක්ක තියෙන පට්ට මලක්.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    megollange license eka cancel karanne netuwa masa 6kata, nathnan 1 awuruddakata elawanne behe kiala punchi daduwamak labadenna tibbe. kohoma unath minissunge jeewithe ne.
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මට හිතෙන විදියට බස් රියදුරන් ගැන සමාජයේ ඇති අප්‍රසාදය පිට කිරීමට යොදාගත් අවස්ථාවක් තමයි මේ අනතුර...
    ඕනෙම කෙනෙකුට පැහැදිලිව පේනවා වැරැද්ද සම්පූර්නයෙන්ම ඩිෆෙන්ඩර් රියදුරුගෙ බව..ඒත් පෙර කී අප්‍රසාදය නිසා කෙසේ හෝ බස් රථවල වැරැද්දක් හොයනවා