ඩීල්දාසට බඩු බනිස්

Jul 5, 2012
1,773
265
0
ඩීල්දාසට බඩු බනිස්

Deeldasata-Badu-Banis-F.jpg


හොරු හොරු කියා මඩ ගසමින් හොරු එළවන්නට ක්‍රියා කළ මිනිසුන්ට එරෙහිව හොරු විශ්වාස භංග ගෙන එද්දී, හොරුන්ට එරෙහිව නඩු දැමීම පමා කරමින්, හොරු සමග ඩීල් දමාගෙන ආණ්ඩුවේ ට්‍රෝජන් අස්පයා ලෙස කටයුතු කරන අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ හෙවත් කුප්‍රකට ඩීල්දාසට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ද සිටින සැබෑ යහපාලනප්‍රේමීන් පිරිසක් කටයුතු කරන බව වාර්තා වේ. 
වත්මන් ආණ්ඩුව හොරු අල්ලන්නේ නැතැයි යන්න ජනවාරි 8 දේදුනු විප්ලවයට දායක වූ ජනතාවගේ බරපතල කනස්සල්ලක් වන නමුත් පොලිසිය සහ අනෙකුත් ආයතන විසින් සියළු පරීක්ෂණ නිමා කර නඩු දැමීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට මෙතෙක් බාර දී තිබෙන සමස්ථ ලිපිගොනු සංඛ්‍යාව 874 කි. නඩු දමා නැත. නමුත් රවි කරුණානායකට එරෙහිව පිටු 8800 ක් දින දෙකකින් පරීක්ෂා කර තිබිණ.  තවත් උදාහරණයක් වන නඩුවක් වූ රාජපක්ෂ සොහොන හැදීමට මහජන මුදල් ලබා දුන් ගෝඨාගේ අත්සන සැබෑ අත්සනදැයි සෙවීම සඳහා පමණක් වසර 2 ක් ගත කර තිබෙන නමුත් නඩු පවරා නැත. අනෙක් අතට රාජපක්ෂලාට එරෙහිව ඇති නඩු කල් ගන්නේ ද මාස 8-9 තරම් ඈතට ය. 
මේ සියල්ල පසුපස සිටින කුමන්ත්‍රණකාරී ජඩයා අන් කවරෙකු හෝ නොව අධිකරණ ඇමැති ඩීල්දාස බව ආණ්ඩුවේ මන්ත්‍රීන්ට ඇමැතිවරුන්ට ද දැන් සක්සුදක් සේ ස්ථිර වී තිබේ. ඒ මදිවාට ඩීල්දාස ජඩයා කැබිනට් සම්ප්‍රදායද කඩමින් කැබිනට් තීන්දු වලට එරෙහිව ගොබ්බ කතා දෙඩවීමද ආරම්භ කර තිබේ.
මේවා සියල්ලටම එරෙහිව ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රීන්ද, විපක්ෂයේ මන්ත්‍රීන්ද, ඇමැතිවරුන්ද ඇතුළු විශාල පිරිසක් අද ඩීල්දාසට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් අත්සන් කිරීම ආරම්භ කරන ලද බව යහපාලනප්‍රේමී සංතෝෂයෙන් යුතුව වාර්තා කරමු. 
හොරුන්ට සැබෑ ලෙසම විරුද්ධ අය කව්දැයි ඩීල්දාසට එරෙහි විශ්වාස භංගයට අත්සන් කරන අයගෙන් හෙලිදරව් වනු ඇත. 
 
  • Like
Reactions: djjaya

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83



    එලම වැඩේ හිකිලම පල ඕකා.... හොදවැඩේ කැරි හොරාට.... හෙනගහලම පල ඌටයි උගේ වටේ ඉන්න උන්ටයි..... අල්ලයි මහින්දගේ පුක උබ..... ගොන් ටෝල්ක් නොදි නිදාගනින්.... ඉස්කොලේත් නිවාඩු එකේ....

    ගරු කතානායකතුමෙනි,

    මම සදුන්බුවාගේ අම්මට හිකුවා පුක පැලුනා මැහුම් දැම්මා... ඊට පස්සේ රනිල් පැලුවා.... යුඑන්පී එකේ බඩුව කවුද ?

    ගරු කතානායකතුමෙනි

    සදුන් බුවාගේ අම්මා
    :lol::lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    රාජදුරගේ විජේදාස හෙවත් විජේදාස රාජපක්ෂ හෙවත් ඩීල්දාස සහ පුතා දැවැන්ත කළු සල්ලි ජාවාරමක..! මෙන්න සාක්කි..!!

    හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම යට ගසා සිටින වත්මන් අධිකරණ සහ බුද්ධ ශාසන ඇමැති රාජදුරගේ විජේදාස හෙවත් රාජපක්ෂගේ විජේදාස හෙවත් විජේදාස රාජපක්ෂ හෙවත් ඩීල්දාස නමැත්තා හොරු ආරක්ෂා කරන්නෙක් පමණක් නොව දීර්ඝ කලක් තිස්සේ කළු සල්ලි ව්‍යාපාරයක යෙදෙමින් එහි ආදායම් කිසිවක් රජයට නොපෙන්වා බදු වංචා කරන ‘බදු හොරෙක්‘ බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත සාක්කි සහිතව වාර්තා වී තිබේ.
    විජේදාස රාජපක්ෂ සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා රඛිත රාජපක්ෂ කළු සල්ලි ව්‍යාපාරයකට සම්බන්ධ වී  ඇත්තේ ජර්මානු ජාතික කාන්තාවක් සමග ය. ජර්මන් කාන්තාව සහ රාජපක්ෂලා අතර  අතරමැදියා ලෙස ක්‍රියා කරන්නේ කොල්ලුපිටිය පැල්මයිරා ඇවනියුහි පදිංචි ප්‍රසිද්ධ ඉංගිරිසි ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ බ්‍රයන් තෝමස් නමැත්තා ය.
    WR සහ RNR 
    විජේදාස රාජපක්ෂ සහ ඔහුගේ දෙටු පුත් රඛිත නිර්මල රාජපක්ෂ යන අය WR සහ RNR යන සංඛේත නාම වලින් බ්‍රයන් තෝමස් සමග සම්බන්ධ වී සිටින අතර බ්‍රයන් ජර්මානු කාන්තාව සමග සම්බන්ධ වී සිටිති. 2015 ජනවාරි 8 යහපාලන ආණ්ඩුව බලයට ඒමෙන් පසු, විජයදාස රාජපක්ෂ කැබිනට් ඇමැතිධූරයක් ලබා ගැනීමෙනුත් පසු 2015 ඔක්තෝබර් 31 වෙනිදා පළමු වරට බ්‍රයන් තෝමස්ට රුපියල් තුන් කෝටි හැත්තෑ දෙලක්ෂයක් ලබා දෙමින් (රු.30,720,000/-) මේ පිය පුතු දෙදෙනා මෙම කළු සල්ලි ව්‍යාපාරයට සම්බන්ධ වී තිබේ. ඉන්පසු යලිත් වරක් 2015 නොවැම්බර් 13 වෙනිදා මෙකී කළු සල්ලි ව්‍යාපාරයට යොදවන ලෙස බ්‍රයන් තෝමස්ට රුපියල් එක් කෝටි විසි දෙලක්ෂ හය දහසක් ලබා දී තිබේ. මේවායේ ප්‍රතිලාභ ගෙවා ඇත්තේ පුදුමාකාර ලාබාංශ ලෙසය. එනම් යෙදැවූ මුදල x 22% x 60% = ලාභය ලෙස ලබා ගෙන ඇත.  
    ඉහත කාරණා වලට අදාලව අප සතු ලිඛිත සාක්කි මෙහි පහත ඉමේජ ලෙස දක්වා ඇති අතර වාචික සාක්කි අනුව මොවුන් මේ කළු සල්ලි ව්‍යාපාරයට යොදවා ඇති මුදල් සහ ලබා ගෙන ඇති මුදල් මීට සිය ගුණයකටත් වඩා විශාල ය. 
    මිලියන 300 කට මිලියන 2000 ක්
    උදාහරණයක් ලෙස වරක් මුදලින් රුපියල් මිලියන 300 ක් බ්‍රයන් වෙත ලබා දී ඇති අතර ඊට ප්‍රතිලාබ ලෙස මාස කිහිපයකට පසු බ්‍රයන් විසින් විජේදාස රාජපක්ෂගේ නිවසටම ගෙනැවිත් දී ඇති මුදල රුපියල් මිලියන 2000 කි. රාජපක්ෂ මෙම මුදල් කිසිදු බැංකුවක නොදමා තමන්ගේ නිවසේ තැන් තැන් වල සඟවා ගෙන සිටින බව දැනගන්නට තිබේ. වරක් මේ මුදල් තැන්පත් කිරීම සඳහා අඩි 18 ක් පළල දැවැන්ත සේප්පුවක් මිලට ගත් විජේදාස රාජපක්ෂ එය නිවස තුලට ඇතුලු කර ගැනීමට නොහැකි වී යලි හරවා යවා ඇත. මෙකී කළු සල්ලි ජාවාරමේ ගණු දෙනු සඳහා මොහු පසුගිය මාසයේ දී ද ජර්මනිය බලා ගියේ ය.
    තමා ඇමැතිවරයෙකු වීමෙන් පසුව ලබා ගත් සහ තවමත් ලබා ගන්නා මේ දැවැන්ත මුදල් කන්දරාව පිළිබඳ කිසිදු තොරතුරක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට මොහු විසින් පෙන්වා නැත. ඒ අනුව මොහු දැවැන්ත බදු හොරෙකි.   
    මේ ලිපිය හෙළිදරව් වීමෙන් පසු මොහු නියත වශයෙන්ම තම නිවස තුල සහ රඛිතගේ නිවස තුල තිබෙන මෙකී කළු සල්ලි  තොගය වෙන කොහේ හෝ සඟවනු නියතය.
    ඉහත කී කළු සල්ලි ජාවාරමට අමතරව විජේදාස රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන හල්ලව රාළලාගේ මාලා රාජපක්ෂගේ නමින්  නීත්‍යාණුකූලව පවත්වාගෙන යන Lotus Holding සමාගම වුව නිසි ලෙස ආදායම් බදු නොගෙවන සමාගමකි. අඩුම ගණනේ මේ සමාගමට VAT අංකයක් හෝ නැත. මේ සමාගමට අයත් නුගේගොඩ පිහිටි එක් ගොඩනැගිල්ලක් කුලියට දී ඇත්තේ මාසිකව රුපියල් ලක්ෂ 80 ක කුලී මුදලකට ය. එම ලක්ෂ 80 ට මොවුන් බදු ගෙවන්නේ නැත. ඒ සඳහා ලබා ගත් තැන්පතු මුදල වූ රු. කෝටි 100 ක මුදලටද මොවුන් බදු ගෙවා නැත. තවත් ස්ථානයක් වන නාවල අංක : 275 ඩයලොග් ගොඩනැගිල්ලෙන් මසකට ලක්ෂ 30ක් පමණ ආදායම් ලබන අතර නඩු වලට පෙනී සිටිමින් බලෙන් සහ නීතිවිරෝධී ලෙස ලබාගත් දේපල වලින් උපයන මුදල් සඳහාද බදු ගෙවන්නේ නැත.
    කළු සල්ලි සුදු කරන රඛිතගේ කොෆී ෂොප්
    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ධූරය සහ ICTA හි අධ්‍යක්ෂ ධූරයක් දරණ විජේදාසගේ දෙටු පුත්‍රයා වන රඛිත නිර්මල රාජපක්ෂ මේ දිනවල රට පුරා සුපිරි ‘කොෆී ෂොප්‘ ජාලයක් (Cafe Noir) ආරම්භ කරමින් යයි. ඒ අන් කිසිවකට නොව ඉහත කී කළු සල්ලි සුදුකර ගැනීම සඳහා ය. නොඑසේව ලේකම් ධූරයකින් සහ අධ්‍යක්ෂ ධූරයකින් වැටුපක් ලැබෙන, මාස 3 කට වඩා දීගයක් කා ගත නොහැකි, හුලිජ්ජ කොළුවෙකුට රට පුරා සුපිරි ‘කොෆි ෂොප්‘ ආරම්භ කළ නොහැකි ය. 
    මිනිසුන් ධනය උපයනවාට, ධනය පරිභෝජනය කරනවාට, ධනය අයෝජනය කරනවාට නියැන්ඩර්තාල් වම්මුන් සේ හෝ නූගත් කුහකයන් සේ හෝ ලංකා ඊ නිව්ස් කිසිදු විරුද්ධත්වයක් නැත. අප විරුද්ධ වන්නේ එම ධනය උපයා ගත් හැටි රජයට නොපෙන්වා, ඒ ධනයට නිසි ලෙස බදු නොගෙවා සඟවා හොරා කනවාට ය. උන් බදු හොරුය. 
    අල්ලස් හෝ දූෂණ කොමිසමට ඔත්තුවක්   
    අප දන්නා නීතිය අනුව නම් මාධ්‍ය වාර්තාවකින් හෙළිකරන දූෂණයක් වුව පැමිණිල්ලක් සේ සලකා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට වැටලීමක් කර විමර්ශනයක් ආරම්භ  කළ හැකිය. ඒ අනුව මෙම පුවත පළ වූ වහාම විමර්ශන නිලධාරීන් විජේදාසගේ සහ රඛිතගේ නිවෙස් වටලා කළු සල්ලි අත් අඩංගුවට ගත හැකිය. බ්‍රයන් තෝමස් අත් අඩංගුවට ගෙන මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ හැකිය. සාක්කි කරුවන්ට ආරක්ෂාව සලසන්නේ නම් විජේදාස සහ පුතාගේ මේ දූෂණය පිළිබඳ සාක්කි දීමට අපි සාක්කි කරුවන් ඉදිරිපත් කරන්නෙමු. 
    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තමා දූෂණයට එරෙහි සුදනෙකු බව ඔප්පු කිරීම අවශ්‍ය නම් ඒ සඳහා තම විධායක බලතල පාවිච්චි කර අල්ලස් හෝ දූෂණ කොමිසමට නියෝගයක් දුන්නාට කිසිවෙකු විරුද්ධ නොවනුද ඇත. නමුත් සිරිසේන මහතාගේ ලඟම ඥාතීන්ද රාජපක්ෂ පිය පුතු දෙදෙනා ඉහත කී කළු සල්ලි ව්‍යාපාරයට බිලී බාගෙන සිටින බැවින් එවැන්නක් සිදුකිරීමට ජනාධිපතිවරයාට හයියක් ඇතැයි සිතිය නොහැකි ය.
    ඔකේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාජපුරගොඩ ගම්මානයේ ජානගත, හොරේවෙල මහා විද්‍යාලයෙන් අයන්න ආයන්න කී, රාජදුරගේ විජේදාස හෙවත් රාජපක්ෂගේ විජේදාස හෙවත් විජේදාස රාජපක්ෂ හෙවත් ‘ඩීල්දාස‘ නම් පටබැඳි, අධිකරණ සහ බුද්ධ ශාසන ඇමැත්තාගේ දූෂිත ජාතකය ගැන ‘ආනුභාවනන්ද‘ ලියන විවරණයක් මතු බලාපොරොත්තු වන්න


    (විජේදාස සහ රඛිත බ්‍රයන් තෝමස්ට ගෙවූ මුදල් සහ ලබා ගත් මුදල් වල ගණන් හිලව් වාර්තාවේ මෙහි දැක්වෙන ‘ස්ක්‍රීන් ෂොට්‘ රූප ලබා ගත්තේ රඛිත රාජපක්ෂගේ පුද්ගලික ලැප්ටොප් පරිගණකයෙනි. මෙම රූප විනාශ නොකළහොත් මරා දමන බවට රඛිත විසින් ලබා ගත් අයට තර්ජනය කරන ලදී)


    Wijedasa-Rakhita-BlackMoney3.jpg
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මොකද මේ unp කුලා කන්නෙ,නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බනිනවා,විජේදාස එළවන්න හදනවා.කට්ටිය හොඳටම කලබල වෙලා.
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මොකද මේ unp කුලා කන්නෙ,නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බනිනවා,විජේදාස එළවන්න හදනවා.කට්ටිය හොඳටම කලබල වෙලා.

    :P:P:P:yes::yes::yes::yes::D:D:D:D:D