ඩීල් දේශපාලනය කලාවක් නම් ඔහු එහි පිකාසොය 🤣

shenat

Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    • Haha
    Reactions: Black_Adam

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    මොනවා ද පොන්ස් ඕකේ තියෙන ඩිල් 🤦

    කොටි & මයිනා ඩීල් එක ගැන උබමනේ කිව්වෙ 🤣🤣🤣
    ඡන්දෙ දිනවල දෙන්න කොටින්ට සල්ලි දුන්න විතරද බන් නැත්තං ගෝතයගෙ කැම්පේන් එකට වගේ බෝම්බත් තිව්වද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    කොටි & මයිනා ඩීල් එක ගැන උබමනේ කිව්වෙ 🤣🤣🤣
    ඡන්දෙ දිනවල දෙන්න කොටින්ට සල්ලි දුන්න විතරද බන් නැත්තං ගෝතයගෙ කැම්පේන් එකට වගේ බෝම්බත් තිව්වද?
    සිංහල බැරිද පොන්ස් 🤦
    කවුරු ඩිල් දැම්මත් ලප කුමාර තරම් ඩිල් වැටිලා නැතිව ඇති🤣🤣