ඉස්සරනම් ආණ්ඩුවේ මරි වැඩවලට මුලින්ම පාරට බහින්නේ ජෙප්පෝ.... අද විපක්ෂයේ සංවිධායක වෙලත් ඒ කාර්්‍යභාරය අමතක කරල .....

ජෙප්පෝ නම් ඩීල් ඩීල් නම් ජෙප්පෝ. මට ඇහුන අද ලාල් කාන්තගෙන් අහනවා ඇයි දැන් ඉස්සර වගේ ආණ්ඩුවේ වැරදි වලට කෑගහන්නේ උද්ගෝෂණ නැත්තේ කියල. එතකොට කියනවා අපි කාටවත් වාසි වෙන විදියට දැන් එහෙම කරන්නේ නෑලු. අපි එහෙම කෑගැහුවම අනික් විපක්ෂෙට වාසි ලු . ඒ නිසා අබ ගහකට ගල් ගහන්නේ නැතුව කෙක්කෙන් ලු කඩන්නේ.. එතැනින්ම හිතගනින්කෝ කාගේ කොන්ත්‍රාත් එකක්ද කරන්නේ කියල![]()
බලපන් මුන්ගේ තියෙන ආත්මාර්ථකාමී පාහර ගතිය.මුන්ට රටේ මිනිස්සුන්ට හෙණ ගහලා ගියත් කමක් නැහැ උන්ගේ චන්ද ටික වැඩි කරගෙන.ඉතින් මොකක්ද බන් මුන්ගේ තියෙන වෙනස.

![]()

ජෙප්පෝ නම් ඩීල් ඩීල් නම් ජෙප්පෝ. මට ඇහුන අද ලාල් කාන්තගෙන් අහනවා ඇයි දැන් ඉස්සර වගේ ආණ්ඩුවේ වැරදි වලට කෑගහන්නේ උද්ගෝෂණ නැත්තේ කියල. එතකොට කියනවා අපි කාටවත් වාසි වෙන විදියට දැන් එහෙම කරන්නේ නෑලු. අපි එහෙම කෑගැහුවම අනික් විපක්ෂෙට වාසි ලු . ඒ නිසා අබ ගහකට ගල් ගහන්නේ නැතුව කෙක්කෙන් ලු කඩන්නේ.. එතැනින්ම හිතගනින්කෝ කාගේ කොන්ත්‍රාත් එකක්ද කරන්නේ කියල![]()
කෙක්කෙන් කඩන්නෙත් අඹ ගහ ඉතිරි වෙලා තිබුනොත් නේද? ආත්මාර්තකාමී ජෙප්පෝ....

කෝ මේකේ හැංගිලා ඉන්න ජෙප්පෝ එන්නකෝ පොඩ්ඩක් ආශ්‍රය කරන්න.![]()
කෙක්කෙන් කඩන්නෙත් අඹ ගහ ඉතිරි වෙලා තිබුනොත් නේද? ආත්මාර්තකාමී ජෙප්පෝ....
පජාතම පක්ෂයක්.මුන් එදා වේල කරන එවුන්
බය්යන්ගේ වත්තේ පොල් ටික ෂේප් එකේ කඩා ගත්තා නම් ගොඩ
රනිල් හාමුගේ වලන් හෝදන්න ගියා
ඕකුන් 88 කරෙත් ඕකම තමා
ප්‍රේමදාසට පාර හදලා දුන්න
ඉල්ලාගෙන කාව
වැඩේ කියන්නේ 88 89 දී තමන්ගේ ජීවිත අනාරක්ෂිත කරගෙන මුන්ව ගෙවල් අස්සේ දාගෙන ආරක්ෂා කරපු එවුන්වත් මුන් මැරුව .
උදා. කළුතර ඉන්ද්‍රපාල අබේවීර හා මෙන්දිස් , එහෙම කරපු එවුන්ට මුන් දැන් කියන්නේ බය්යෝ කියලා