ඩීල්_ජෙප්පෝ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේකට තාම උගෙන් උත්තරයක් නැහැලු..:lol:

    NR1ySvd.png
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කෝ මේකේ හැංගිලා ඉන්න ජෙප්පෝ එන්නකෝ පොඩ්ඩක් ආශ්‍රය කරන්න.:D:D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉස්සරනම් ආණ්ඩුවේ මරි වැඩවලට මුලින්ම පාරට බහින්නේ ජෙප්පෝ.... අද විපක්ෂයේ සංවිධායක වෙලත් ඒ කාර්්‍යභාරය අමතක කරල .....
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඉස්සරනම් ආණ්ඩුවේ මරි වැඩවලට මුලින්ම පාරට බහින්නේ ජෙප්පෝ.... අද විපක්ෂයේ සංවිධායක වෙලත් ඒ කාර්්‍යභාරය අමතක කරල .....

    නිකන් නෙමෙයි පාරට බහින්නේ අමුඩ බලකාය එක්ක.කෝ ජෙප්පෝ කෝ??.:D:D:D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජෙප්පෝ නම් ඩීල් ඩීල් නම් ජෙප්පෝ. මට ඇහුන අද ලාල් කාන්තගෙන් අහනවා ඇයි දැන් ඉස්සර වගේ ආණ්ඩුවේ වැරදි වලට කෑගහන්නේ උද්ගෝෂණ නැත්තේ කියල. එතකොට කියනවා අපි කාටවත් වාසි වෙන විදියට දැන් එහෙම කරන්නේ නෑලු. අපි එහෙම කෑගැහුවම අනික් විපක්ෂෙට වාසි ලු . ඒ නිසා අබ ගහකට ගල් ගහන්නේ නැතුව කෙක්කෙන් ලු කඩන්නේ.. එතැනින්ම හිතගනින්කෝ කාගේ කොන්ත්‍රාත් එකක්ද කරන්නේ කියල :rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ජෙප්පෝ නම් ඩීල් ඩීල් නම් ජෙප්පෝ. මට ඇහුන අද ලාල් කාන්තගෙන් අහනවා ඇයි දැන් ඉස්සර වගේ ආණ්ඩුවේ වැරදි වලට කෑගහන්නේ උද්ගෝෂණ නැත්තේ කියල. එතකොට කියනවා අපි කාටවත් වාසි වෙන විදියට දැන් එහෙම කරන්නේ නෑලු. අපි එහෙම කෑගැහුවම අනික් විපක්ෂෙට වාසි ලු . ඒ නිසා අබ ගහකට ගල් ගහන්නේ නැතුව කෙක්කෙන් ලු කඩන්නේ.. එතැනින්ම හිතගනින්කෝ කාගේ කොන්ත්‍රාත් එකක්ද කරන්නේ කියල :rofl:

    :lol:බලපන් මුන්ගේ තියෙන ආත්මාර්ථකාමී පාහර ගතිය.මුන්ට රටේ මිනිස්සුන්ට හෙණ ගහලා ගියත් කමක් නැහැ උන්ගේ චන්ද ටික වැඩි කරගෙන.ඉතින් මොකක්ද බන් මුන්ගේ තියෙන වෙනස.:D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :lol:බලපන් මුන්ගේ තියෙන ආත්මාර්ථකාමී පාහර ගතිය.මුන්ට රටේ මිනිස්සුන්ට හෙණ ගහලා ගියත් කමක් නැහැ උන්ගේ චන්ද ටික වැඩි කරගෙන.ඉතින් මොකක්ද බන් මුන්ගේ තියෙන වෙනස.:D

    ඕකුන්ට ආගමක් දහමක් ජාතියක් වැඩක් නෑ. කොහොම හරි බලේ ගන්නයි බලන්නේ. දැන් ගූ එන් පී එකත් එක්ක ඩිල් ගහල ව්‍යවස්ථාව වෙනස් කරන්න දගලන්නේ එකනේ. රට බෙදුනත් කමක් නෑ බලේ ලැබිල :angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජෙප්පෝ නම් ඩීල් ඩීල් නම් ජෙප්පෝ. මට ඇහුන අද ලාල් කාන්තගෙන් අහනවා ඇයි දැන් ඉස්සර වගේ ආණ්ඩුවේ වැරදි වලට කෑගහන්නේ උද්ගෝෂණ නැත්තේ කියල. එතකොට කියනවා අපි කාටවත් වාසි වෙන විදියට දැන් එහෙම කරන්නේ නෑලු. අපි එහෙම කෑගැහුවම අනික් විපක්ෂෙට වාසි ලු . ඒ නිසා අබ ගහකට ගල් ගහන්නේ නැතුව කෙක්කෙන් ලු කඩන්නේ.. එතැනින්ම හිතගනින්කෝ කාගේ කොන්ත්‍රාත් එකක්ද කරන්නේ කියල :rofl:

    කෙක්කෙන් කඩන්නෙත් අඹ ගහ ඉතිරි වෙලා තිබුනොත් නේද? ආත්මාර්තකාමී ජෙප්පෝ....
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    කෙක්කෙන් කඩන්නෙත් අඹ ගහ ඉතිරි වෙලා තිබුනොත් නේද? ආත්මාර්තකාමී ජෙප්පෝ....

    :yes:පජාතම පක්ෂයක්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වික්කමසිංහ අරක වික්ක මේක වික්ක කියල කියන උන් දැනගනියව් ඌ සල්ලි වලට ගත්ත දේවලුත් ඇති බව....
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    මුන් එදා වේල කරන එවුන්
    බය්යන්ගේ වත්තේ පොල් ටික ෂේප් එකේ කඩා ගත්තා නම් ගොඩ
    රනිල් හාමුගේ වලන් හෝදන්න ගියා
    ඕකුන් 88 කරෙත් ඕකම තමා
    ප්‍රේමදාසට පාර හදලා දුන්න
    ඉල්ලාගෙන කාව
    වැඩේ කියන්නේ 88 89 දී තමන්ගේ ජීවිත අනාරක්ෂිත කරගෙන මුන්ව ගෙවල් අස්සේ දාගෙන ආරක්ෂා කරපු එවුන්වත් මුන් මැරුව .
    උදා. කළුතර ඉන්ද්‍රපාල අබේවීර හා මෙන්දිස් , එහෙම කරපු එවුන්ට මුන් දැන් කියන්නේ බය්යෝ කියලා
     
    :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    තෙල් මිල ගැන ජනතාවගේ කමෙන්ට්ස් රෑට නිවුස් වල පෙන්නුවම අගැනතිටුමා මාද්‍යට බනින්න ගන්නවා..ජනතාව ඉන්නේ ආණ්ඩුව එක්ක ලු.මිනිස්සු හරි ආස ඇති තෙල් මිල , බස් ගාස්තු , ආහාර මිල ගණන් ඉහල යනවට.

    ලෝල්ලෝයි ජෙප්පොයි නෑ