ඩීවිඩී උදව්වක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඩීවිඩී උදව්වක්

    මචංලා මං ගාව ඩවුන්ලොඩ් කරපු

    සොෆ්ට්වෙයාර්
    ටියුටෝරියල්

    පට්ට කලෙක්ෂන් එකක් තියනවා
    මං හැදුවේ ඒ ටික ඉක්මන් එකේ දාලා
    විකුණන්න
    (අඩුම ගානේ මචං මාසේ ඉන්ටර්නෙට් බිල හරි කවර් කරගන්න පුලුවන් )

    ඩීවිඩී එකක් කීය ගාන විකුණුවොත් හොන්දයිද

    තැපෑලෙන් යැවුවොත් චාර්ජස් කොහොමද

    dvd_case_ivy_hill_3d_model_3ds_lwo_lw_lws_max_mtl_5daced32-a57a-4ef3-a249-41f08344c49d.jpg


    මේ විදිහට කවර් එකයි කේසින් එකයි හදාගන්න කීයක් යයි ද බන්

    පොලිස් කේස් වැටෙයිද බන්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    ඔහොම කේස් එකත් එක්ක තැපෑලෙන් යවන්ඩ ගියොත් නං හෙන ගානක් යයි මචං රෙජිසටර් පෝස්ට් එකේ බර බලනවනේ....
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    bump wichchurana karanna one na ban gaththa ekath copy kagaththa echcharayi normal widihata denna onenam podi print ekak ekka ,uba GB ekakata mechcharayi kiyala DVD ekakata mechcharayi kiyala,ah thawa ube list ekak hadahan machan uba gawa thiyena ewwa
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    මේකේ එක්කෙනෙක් කරනවා ඕක.ඕන එකක් බාලා දෙනවා.මතක විදිහට DVD 1ක් 40ද කොහෙද.....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පොස්ට් එකේ යවන්න නම් ,අර වගේ කේසින් ගත්තොත් තවත් ගාන ටිකක් වැඩි වෙයි බන්
    බර වැඩි නිසා
    බබල් බෑග් වල දැම්මොත් මොකෝ. කාඩ් බොර්ඩ් කවරේ දාලා..