ඩීසල් කාර් පොම්පයක් (HELP)

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    නෝනාවරුනි / මහත්වරුනි,
    TOYOTA CORSA ඩිසල් කාර් එකක් සදහා ඩිසල් පොම්පයක් අවශ්‍යව ඇත. මෙය මිලදී ගත හැකි ස්ථානයක් ඔබගේ මතකට නැගේද ?? එසේනම් විගස පවසන්න සබඳ... ඔබගේ කාරුණික අවධානයට මාගේ හද පිරි ස්තුතිය !!!
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    panchikawatta,delkada tamai colombo wala nan.

    පිට පළාත් වල උනත් අවුලක් නෑ.

    1N engine eka neda? oka ledagodak kiyala kiyanne aththada?

    Delkada baluwe nadda?
    නෑ බන්. EL එන්ජින්. ඩිසල් කරනවා සුපිරියට. වාත කාර් එකක් නෙමෙයි. ඔයා 1N එක්ක පටලවාගෙන.