ඩීසල් ටොන් 40,000 ක් එයි

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    "
    ඉන්දීය ණය යටතේ තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක තොගයක් ශ්‍රී ලංකාවට පෙරේදා (20) ළගාවූ බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
    මෙම ඩීසල් තොගයත් සමඟ මාස දෙකක් තුළ ඉන්දීය ආධාර යටතේ විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික්ටොන් ලක්‍ෂ 4 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් එම අමාත්‍යංශය කියයි. "

    ලංකාවේ මේ තියෙන පෝලිම් නැතිකරන්න කොච්චර ඕනෙද කියල කියන්න කව්රුත් නෑ .හැමදාම අච්චර මෙච්චර ගානවා එත් හැමදාම කිලෝමීටර් ගණන් පෝලිම් .එකසැරයක් පචයක් ගැහුවා කෑන් වලට පුරෝන හිද කියල .ඒක තහනම් කලා ඒත් පෝලිම ඊටපස්සේ බයික් වලට 1000,ත්‍රිවිල් වලට 1500 කාර් වලට 5000 කිව්වා ඒත් බැරිඋනා පෝලිම් නවත්වන්න .ගණන් වැඩිකලා ඒත් පෝලිම් එහෙන්මමයි.ප්‍රශ්නේ එහෙන්මමයි .දේශපාලකයෝ නිලධාරීන් කියන කියන එක මේකේ ලියන්න මාද්‍ය වේදියෝ ඕනේ නැනේ .දැන් ඉන්න තරුණ පරපුර මේ කියන කියන හැමෙකක්ම හිතල බලල තමයි තීරණය කරන්නේ.දේශපාලකයෝ විතරක් නෙවෙයි මාද්‍ය වේදියෝත් මේ තරුණයන් කියන මොකක්ද කියල හිතන්න ඕනේ ඕන එකෙක් කියන ඒවා ලියනවට වැඩිය
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947

    Not just for vehicles ban, even the power plants are running with diesel and other oils.

    Komath fuck wei wage tawa tika kaalayak yanakota. Raten baagayak wath wikunanna weida danne ne.
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    දැන් අපි නිව්ස් වලට බලන්නේ
    ඩීසල්,
    පෙට්‍රල්
    ගෑස්
    එවනව ද කියලා..හි හි
     
    • Like
    Reactions: dilann

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මේ ණයටනේ...කවද ගෙවලා ඉවර කරන්න පුලුවන් වෙයිද ? දන්නේ නෑ