"
ඉන්දීය ණය යටතේ තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක තොගයක් ශ්‍රී ලංකාවට පෙරේදා (20) ළගාවූ බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
මෙම ඩීසල් තොගයත් සමඟ මාස දෙකක් තුළ ඉන්දීය ආධාර යටතේ විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික්ටොන් ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් එම අමාත්‍යංශය කියයි. "
ලංකාවේ මේ තියෙන පෝලිම් නැතිකරන්න කොච්චර ඕනෙද කියල කියන්න කව්රුත් නෑ .හැමදාම අච්චර මෙච්චර ගානවා එත් හැමදාම කිලෝමීටර් ගණන් පෝලිම් .එකසැරයක් පචයක් ගැහුවා කෑන් වලට පුරෝන හිද කියල .ඒක තහනම් කලා ඒත් පෝලිම ඊටපස්සේ බයික් වලට 1000,ත්‍රිවිල් වලට 1500 කාර් වලට 5000 කිව්වා ඒත් බැරිඋනා පෝලිම් නවත්වන්න .ගණන් වැඩිකලා ඒත් පෝලිම් එහෙන්මමයි.ප්‍රශ්නේ එහෙන්මමයි .දේශපාලකයෝ නිලධාරීන් කියන කියන එක මේකේ ලියන්න මාද්‍ය වේදියෝ ඕනේ නැනේ .දැන් ඉන්න තරුණ පරපුර මේ කියන කියන හැමෙකක්ම හිතල බලල තමයි තීරණය කරන්නේ.දේශපාලකයෝ විතරක් නෙවෙයි මාද්‍ය වේදියෝත් මේ තරුණයන් කියන මොකක්ද කියල හිතන්න ඕනේ ඕන එකෙක් කියන ඒවා ලියනවට වැඩිය