ඩීසල් පෝලිම් තවත් දිගු වෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_8f63ed71c6.jpg




    ඩීසල් හිඟය අද (28) දිනයේ ද රට පුරා දැකිය වූ අතර ඒ හේතුවෙන් කොළඹ නගරය ඇතුළු බොහෝ ප්‍රදේශවල ඩීසල් මිලදී ගැනීමට දිගු පෝලිම් දැකිය හැකිවිය.

    කොළඹ නරගයේ බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 ක සහ ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් තොග පැවැති අතර පෙට්‍රල් ලබාගැනීමට සැළකිය යුතු පෝලිම් නොතිබුණි.

    ඩීසල් සහ පෙට්‍රල් සීමා සහිතව ලබාදෙන ලෙස ඛනිජ තෙල් සංස්ථාව දැනුම්දී ඇති බවත් ඒ හේතුවෙන් සීමිත ප්‍රමාණයක් පමණක් එක වාහනයකට ලබාදෙන බවත් කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හලක කළමනාකරුවෙක් පැවසීය.

    පැය කීපයක් පෝලිමේ රැදි සිට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන මිලදී ගැනීමට නොහැකි වීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්ව සිටි අතර හැකි ඉක්මණින් ඉන්ධන ගැටලුවට විසඳුමක් ලබාදෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

    (ඡායාරූපය: ළහිරු හර්ෂණ)



    image_bb53f083e3.jpg


    image_9df7cc20b3.jpg


    image_c50b45dfe4.jpg


    image_b55c760df7.jpg


    image_b2e96a932d.jpg


    @erozan thel thiyada???
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සල්ලි නැ පුතා
    අල්ලන් යන් ඕහොම
    ඉන්න රටක් තියෙන එකම මදිද


    මයින්ද මාතියාගේ ඩිස්කවරි ලැන්ඩ්රෝවර්, ප්‍රාෙඩා් වලට තෙල් තියෙනවා
    මයින්ද මාතියාට ජෙනි වලින් කරන්ට් එක දෙනවා
    මයින්ද මාතියාට කෑඹ බීම ටික වෙලාවට ලැබෙනවා අඩුවක් නැතිව
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,575
    5,472
    113
    Boru kiyanna epa bung
    Paare ona tharam bus,lorry,cab yanawa,nikan billo mawanna epa

    -bison media group-
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    @erozan වේසි බලපිය ගුපියෝ ජෙප්පෝ මීඩියා වලට පේන්න බොරුවට පෝලිම් වල ඉදගෙන වොයිස් කට් දෙන හැටි
    ඒ මදිවට දිලිත්ගේ ගූ දෙරනෙත් පෙන්වනවා


    ගුපියෝ ජෙප්පෝ කිව්වට ඔතන ඉන්න බහුතරයක් කිරිබත් ගිලපු උන්ම තමයි
     
    • Like
    Reactions: Red Soda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,276
    113
    හරි නන් අඩුවෙන්න එපායෙනෙ බයියො සේරම රුශියන් බෝඩර් එකේ ලොල් සර්ව්ස් වලට ගිහින්නෙ ලොල් පොන්ස් @erozan එක්ක.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    @erozan වේසි බලපිය ගුපියෝ ජෙප්පෝ මීඩියා වලට පේන්න බොරුවට පෝලිම් වල ඉදගෙන වොයිස් කට් දෙන හැටි
    ඒ මදිවට දිලිත්ගේ ගූ දෙරනෙත් පෙන්වනවා


    ගුපියෝ ජෙප්පෝ කිව්වට ඔතන ඉන්න බහුතරයක් කිරිබත් ගිලපු උන්ම තමයි


    සුද්දියො 👍 ලු..🤣
     
    • Haha
    Reactions: R O B U S T A

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    සුද්දියො 👍 ලු..🤣
    උන්ට ඕවා හුරු පුරුදු නැති නිසා ආතල්
    තෙල් නැහැ, දවසට පැය ගනන් කරන්ට් එක නැහැ, කෑම බීම නැහැ
    අපිට උනත් දවසක් දෙකක් කන්දක් උඩ කෑම්පින් කරද්දි ආතල් එකක් තියෙනවනෙ
    උන්ටත් ඒ වගේ ආතල් එකක් ඇති
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Hurry siyalu prasna niwaranaayi.. Thel prasney wisadanna Gazette awooo..

    " A Gazette notification issued extending the tenure of the Presidential Task Force for "One Country, One law" by another 3 months. "

    තමන්ගෙ වාහනේට අවශ්ය තෙල් ගෙදරදිම හදාගන්නා ආකාරය ලබන දොරමඩලාවෙන්.. සම්පත් දායකයා හැමදේම දන්න පාදෙනිය සර්..
    ලොකු බේසමක්, තමන්ගෙ වත්තෙන්ම හාරගත්ත පස් කිලො 10ක් කුඩා සවලක්, පුනීලයක්, වන්ගෙඩියක් තමන්ගෙම මෝල්ගහ සූදානම් කරන්න සාලෙ ලෑස්තිවෙලා ඉන්න.
    පෙරාගන්න තෙල් දාන්න ගැලුම් කිහිපයක් තබාගන්න. අතිරික්ත තෙල් අරාබියට අපනයනයට බාරදෙන්නත් පුලුවන්
    ------ Post added on Mar 1, 2022 at 11:04 AM
     
    Last edited:
    • Haha
    • Love
    Reactions: Alexb and jhnnwp