ඩීසල් පෝලිමේ දන්සැලක් ?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේකෙන්ම තේරෙනවා සිංහල්ලු කොච්චර මෝඩයිද කියලා. මුන්ව මේ තැනට දාපු උන් රට සවාරි, බෝට්ටු රයිඩ් ගිහින් චිල් එකේ ඉන්නවා. මුන් මුන්ගේ පැලැන්තියේ එවුන් එක්ක කාකොටා ගන්නවා. අරුන් ඒවා බලල හිකි හිකි ගගා හිනාවෙනවා උන්ට සැප දෙන්න සිංහලුන් මරාගන්න හැටි බලලා.
    බුකියෙ තිබ්බෙ නාගරික මන්ත්‍රී කෙනෙක් කියල
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මිනිස්සු බල්ලො බලල්ලු වගෙ කෙලගන්න දවස වැඩි ඈතක නෙවෙයි..මූණත් තහඩු ටික
    දැක්කහම ඒක පේනවා.. රාජපස්ස නඩය රට විකුණලා තමා පනින්නේ..
     
    • Like
    Reactions: JokerFan and wawula

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    බුකියෙ තිබ්බෙ නාගරික මන්ත්‍රී කෙනෙක් කියල
    මේ සිද්ධිය විතරක් නෙමෙයි බං.ඊයේ ශෙඩ් එකේ තෙල් ගහන එකෙක්ට ගැහුවා ගෑනියෙක් එහෙමත් මැද්දට පැනලා. ආයේ ශෙඩ් එකක සල්ලි උස්සනවා කල්බගෑනි අස්සේ. අපේ එවුන්ගේ වැඩ තමයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මෙච්චර ගෑස් මොකටද බන් මේ ජෙප්පෝ වෙන්න බැරිද දහස් ගානක් ගෑස් අරන් පෝලිමේ යන්නේ