මරු ආතල් හුට්ටෝ
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Mar 19, 2022 #22 ^Night Fury^ said: මේකෙන්ම තේරෙනවා සිංහල්ලු කොච්චර මෝඩයිද කියලා. මුන්ව මේ තැනට දාපු උන් රට සවාරි, බෝට්ටු රයිඩ් ගිහින් චිල් එකේ ඉන්නවා. මුන් මුන්ගේ පැලැන්තියේ එවුන් එක්ක කාකොටා ගන්නවා. අරුන් ඒවා බලල හිකි හිකි ගගා හිනාවෙනවා උන්ට සැප දෙන්න සිංහලුන් මරාගන්න හැටි බලලා. Click to expand... බුකියෙ තිබ්බෙ නාගරික මන්ත්රී කෙනෙක් කියල
^Night Fury^ said: මේකෙන්ම තේරෙනවා සිංහල්ලු කොච්චර මෝඩයිද කියලා. මුන්ව මේ තැනට දාපු උන් රට සවාරි, බෝට්ටු රයිඩ් ගිහින් චිල් එකේ ඉන්නවා. මුන් මුන්ගේ පැලැන්තියේ එවුන් එක්ක කාකොටා ගන්නවා. අරුන් ඒවා බලල හිකි හිකි ගගා හිනාවෙනවා උන්ට සැප දෙන්න සිංහලුන් මරාගන්න හැටි බලලා. Click to expand... බුකියෙ තිබ්බෙ නාගරික මන්ත්රී කෙනෙක් කියල
usa_nihaal Well-known member Aug 24, 2021 4,718 9,001 113 උස්සන්ගොඩ Mar 19, 2022 #23 මිනිස්සු බල්ලො බලල්ලු වගෙ කෙලගන්න දවස වැඩි ඈතක නෙවෙයි..මූණත් තහඩු ටික දැක්කහම ඒක පේනවා.. රාජපස්ස නඩය රට විකුණලා තමා පනින්නේ.. Reactions: JokerFan and wawula
මිනිස්සු බල්ලො බලල්ලු වගෙ කෙලගන්න දවස වැඩි ඈතක නෙවෙයි..මූණත් තහඩු ටික දැක්කහම ඒක පේනවා.. රාජපස්ස නඩය රට විකුණලා තමා පනින්නේ..
^Night Fury^ Well-known member Jan 8, 2011 9,137 5,008 113 -In Darkness- Mar 19, 2022 #24 maxtalker said: බුකියෙ තිබ්බෙ නාගරික මන්ත්රී කෙනෙක් කියල Click to expand... මේ සිද්ධිය විතරක් නෙමෙයි බං.ඊයේ ශෙඩ් එකේ තෙල් ගහන එකෙක්ට ගැහුවා ගෑනියෙක් එහෙමත් මැද්දට පැනලා. ආයේ ශෙඩ් එකක සල්ලි උස්සනවා කල්බගෑනි අස්සේ. අපේ එවුන්ගේ වැඩ තමයි.
maxtalker said: බුකියෙ තිබ්බෙ නාගරික මන්ත්රී කෙනෙක් කියල Click to expand... මේ සිද්ධිය විතරක් නෙමෙයි බං.ඊයේ ශෙඩ් එකේ තෙල් ගහන එකෙක්ට ගැහුවා ගෑනියෙක් එහෙමත් මැද්දට පැනලා. ආයේ ශෙඩ් එකක සල්ලි උස්සනවා කල්බගෑනි අස්සේ. අපේ එවුන්ගේ වැඩ තමයි.
JokerFan Well-known member May 29, 2016 15,852 9,540 113 Arkham City Mar 19, 2022 #25 Pare nawaththala thiyana wahana walin Diesel/ Petrol adina dawasa wadi athaka nemei sinhalu
kinkon Well-known member Aug 5, 2007 115,938 2 116,015 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 19, 2022 #26 Bump
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Mar 19, 2022 #27 මෙච්චර ගෑස් මොකටද බන් මේ ජෙප්පෝ වෙන්න බැරිද දහස් ගානක් ගෑස් අරන් පෝලිමේ යන්නේ