ඩීසල් මිල ඉහළට! (IOC) ඉන්දීය තෙල් සමාගම අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල රුපියල් 4 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ. :eek: ඒ අනුව නව මිල රුපියල් 121 ක් බව ලංකා ඉන්දීය ඔයිල් සමාගමේ සඳහන් කරයි.:baffled: Source -AD