ඩීසල් හා පෙට්‍රල් මිල ඉහළ නගියි

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,566
    6,064
    113
    magula..lankawata yanna onna menna kiyala wadi kala ne.. kello balanna thathage montero ekata petrol gahanna wennedan mata mage ata deka wikunala thama.. :(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den

    නැත්නම් ඉතින් උබලගෙ පව්ලෙ උන්ද ඔයිල් සපයන්නේ


    ලංකාවේ ඉන්ධන නැත එම නිසා ඒවා මිලදී ගන්නේ පිටිනි. , මැදපෙරදිග පවතින අර්බුධය හේතුකොට ගෙන මේවා සීග්‍රයෙන් ඉහල නගිමින් පවතී. බලන්න පහත සටහන් ,

    APRIL 1, 2011, 3:57 P.M. ET

    #
    OIL FUTURES:Crude Settles At $107.94/Bbl; New 2-1/2 Year High

    Code:
    http://online.wsj.com/article/BT-CO-20110401-712900.html
    #
    Oil prices are always experiencing a little fluctuation. In the past few years, there have quite a few sudden rises in oil prices with a subsequent fall in the stock market. The London Brent has shown a rise above the coveted $110 a barrel mark for the first time in February 2011 after 2008.

    Code:
    http://oil-price.net/en/articles/russian-crude-oil-middle-east.php
    Petrol price increase [ All News & Articles ]

    Code:
    http://www.google.lk/search?q=oil+prices&hl=en&biw=1024&bih=635&prmd=ivnsu&source=univ&tbs=nws:1&tbo=u&sa=X&ei=wfOWTa7jH8-zrAfsofyEDA&ved=0CF4QqAI


    දැන් මහින්දටනෙ උබල බනින්නේ , දැන් බැනපියව් ගොබ්බ ඔබාමට

    ඇයි උඹට මේකට මොච්චර ඩෝන් ගියේ
    මම හිටන්නේ උඹත් උඹේ පොකට් එකෙන් තෙල් ගහන එකෙක් නෙවෙයි උඹත් අහිංසක මිනිසුන්ගේ
    tax වලින් තෙල් ගහන එකෙක්
    එකනේ
    prices High උනාම උඹට දැනෙන්නේ නැත්තේ
    ආයේ හැම දෙයක්ම ලෝක වෙළද පොලේ
    Demand/ supply එක මත තීරණය වෙනවනම් හැම මගුලකටම Ministry එකකුයි මෙච්චර බූරු මණ්ඩලයකුයි අහවල් එකකටද
    තෙල් මිල වැඩි වෙන කොට මොනාද කල යුත්තේ තෙල් වලට දාල තියෙන අසාදාරන tax අඩු කරන එක නේද
    උඹට ඕව දැන්නේනේ නැති හේතුව අර මම කලින් කියපු එක හින්ද වැඩිය කතා කරලා වැඩක් නෙහෙ

    ;)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඒ කාලේ කමෙන්ට් දාපු උන් හිතුවේ වත් නැතුව ඇති බෝම්බ ගහලත් බලයට එයි කියලා..

    බයියෙකුත් කමෙන්ට් කරලා ඒ අස්සේ :lol:
     
    • Haha
    Reactions: Sandy_Fdo