ඩීසල් හෙල්ප්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    ඔය 4 ස්ටාර් එක පෙට්‍රල් වෙනුවටත් ගහන්න පුළුවන්..
    බයික් වලට ත්‍රීවිල් වලට එහෙමත් ගහන්න පුළුවන්...
    ගහල බලහන්කො මම නං ගැහුවා බයික් එක මාරම පිකප් බන්..

    ඔව් ඉතින් උබ මහින්දට කඩේ ගිය විදියට එහෙම දෙයක් කරා කියන එක සාමාන්‍ය දෙයක්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    යකෝ නිකන් ඩීසල් වෙනුවට බස් එකට සුපර් ගැහුවාම කෙල වෙන්නෙ කොහොමද තිබ්බට වඩා හොදක් වෙනව මිසක්. ඒක නම් අමුම ගොන් කතාවක්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ නිකන් ඩීසල් වෙනුවට බස් එකට සුපර් ගැහුවාම කෙල වෙන්නෙ කොහොමද තිබ්බට වඩා හොදක් වෙනව මිසක්. ඒක නම් අමුම ගොන් කතාවක්
    කවුද දන්නෙ සුපර් කියලා සාමාන්‍ය ඩීසල් වලටත් වඩා බාල එව්වා දෙනවද කියලා.. සමහර විට එහෙම දෙන්නත් පුළුවන් නොදී ඉන්නත් පුලුවන්.. උඹවත් මමවත් දන්නෙ නෑනේ මොකක්ද ඇත්ත කියලා.. හදිසියෙ හරි එහෙම ඩීසල් ගහලා වාහනේ ලෙඩ දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්.. එතකොට ඒ ඩීසල් ගහපු එකාට හිතෙන්න පුළුවන් වැඩි හොඳ කරන්න ගිහින් ටහිකෝ ගත්ත නේද කියලා.. සමහර විට එහෙම හිතෙන්නත් පුළුවන් නොහිතෙන්නත් පුළුවන්.. අන්න ඒකයි මං කියන්නෙ..:yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    normal Diesel sulfer contenet eka aroun 900PPm

    Super Diesel Sulfer content eka around 700 PPm

    4 star Diesel Sulfer content eka 10PPm

    IOC eke mulin kiyapu deka tiyanava CEYPETCO wala e dekai 4 Star ekai okkoma tiyanava issarahata 4 star vitarak enna puluwan..

    4Star eka Commen rail system walata & electric pump walata godaaaak hondai.. manual pump walatat aulak naha... hondak misak narakak naha machan......

    ""Advices from one of Emmision testing trainer from reputed emmision testing company""
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    SUper diesel wala ganatama 4 star eka denava.... e wadee karanna puluwan Cypetco vitarai.. gaana wadi unot IOC ekenut gennai.