ඩුබයි ඉදලා ලන්කාවට බඩු එවන්නේ කොහොමද?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    Boys, ඩුබයි ඉදලා ලන්කාවට Laptop එකක්, phone එකක්, watch එකක් වගේ බඩු එවනව නම් එවන්න හොදම විදිය මොකක්ද?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    image_6844fdecf0.jpg
     
    • Haha
    Reactions: kinkon

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Courier ඕනතරම් තියෙනවා බන්. හැබැයි කාගේ හරි අතේ එවන එක තමයි සේෆ් ම....