රට ඉදන් ලන්කාවට යද්දී බඩු අරන් යෑම

Amew

Well-known member
  • Jan 21, 2023
    2,729
    3,622
    113
    Guys. රට ඉදන් ලන්කාවට යද්දී බඩු ගෙනියන එකේ limit තියේද?
    ගෙනියන්න ඕනේ phones 4 tab එකක් සහ චොකලට් මහ තොගයක්, 200ක් විතර තව එක එක බඩු. හතර දෙනෙකුගේ luggage වල.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මහත්තයා හොර වැඩ කරන්න බැහැ දැන්.
    අනුර කුමාර සහෝදරයාගේ උපදෙස් මත පක්ෂයේ සහෝදරවරු ගුවන්නැව් වලින් එන අය ගැන විශේෂ අවධානය යොමු කරනවා.

    අදාල බදු මුදල් ගෙවලා බඩු ගේන්න
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    If you are stopped at customs...
    Depends how long you have been out of the country.
    There is a dollar limit...

    But just say that its for your personal consumption.

    godak welawata nawattanne ne.
     
    • Like
    Reactions: War Fighter

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,729
    3,622
    113
    මහත්තයා හොර වැඩ කරන්න බැහැ දැන්.
    අනුර කුමාර සහෝදරයාගේ උපදෙස් මත පක්ෂයේ සහෝදරවරු ගුවන්නැව් වලින් එන අය ගැන විශේෂ අවධානය යොමු කරනවා.

    අදාල බදු මුදල් ගෙවලා බඩු ගේන්න
    හොර වැඩ නෙමේ බන්. එක එකාට දෙන්න ගේන ඒවා
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හොර වැඩ නෙමේ බන්. එක එකාට දෙන්න ගේන ඒවා
    ඒ උනාට එහෙම ගේන්න බැහැනේ.

    බදු මුදල් ගෙවන්න
     
    • Wow
    Reactions: Amew