අන්න ඩුබායි ඉඳන් චීනෙට ගිය ඉන්දියන් බඩු කාරයෙක් අර උන්ගෙ ජරා විකෘති වුන කොරෝන වෙෙරස් ඵක අරන් ගිහින්..ඒක අහුවෙලා තියෙන්නෙ මාසෙකට පස්සෙ..ඒ කියන්නෙ ඒ වෙෙරස් ඵකට සති 3කට වඩා කාලයක් අැගේ තියෙන්න පුළුවන් PCR වලටවත් අහු නොවී.උෟ දවස් 21ක් හෝටලයක කොරන්ටීන් වෙලා රට අැතුලට ගිහින් තියෙන්නෙ.ලංකාවෙ රට ඉඳන් ඵන අය(විශේෂයෙන් අරාබි රටවල)PCR කරල දවස් 7ක් ඉඳල ගෙදර..මේක වහාම නවත්තන්න ඕන..ඔය රටවල අක්කලා ඉන්දියන්, බංගලි උන් ඵක්ක ලැගල ඒ ජරා වෙෙරස් ඵක රටට අරන් ඵන්න ඉඩ කඩ වැඩියි..ඔය ජරා ඉන්දියන් වෙෙරස් ඵක බෝවෙන ස්පීඩ් ඵක සෑහෙන්න වැඩියි ඒ වගේම මැරන්න තියෙන ඉඩකඩත් ඉතාම වැඩියි..උඹලත් ඔය රටවල්වලින් ඵන උන්ගෙන් පෙරේතයො වගේ කන්න බොන්න යන්නෙ නැතුව ගෙදරට වෙලා හිටපල්ලා..ජරා ඉන්දියන් වෙෙරස් ඵක බෝකරගත්තොත් ලේසි වෙන්නෙ නෑ ගොඩ ඵන්න..



. චීනෙන් තමයි බන් ඔය කරුමේ පටන්ගත්තේ.