ඩුබායි ඇන්ටි කෙනෙක් 😍😍😍

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    ඩුබායි එකේ ලලක්කා ...කොල්ලෝ
    හිතහොද අක්කා සුරසැප වික්කා
    කාගෙත් වතගොත රැක්කා

    පක්කොත් ගත්තා
    පෝයට මසිරිත් ගත්තා
    සූසැට මායම් හොදහැටි දන්නවා අක්කා
    හුරු බුහුටියි හැඩ කාරයි ගෑනි ලලක්කා...

    මයියොක්කා පිපිඤ්ඤාා වම්බටු පොඩි බංඩක්කා.
    කන්නට ආසලු ඉද හිට බංගලි අක්කා..
    නංගි රොසක්කා ටැක්සියෙ කසිප්පු වික්කා...
    නංගි රොසක්කා ටැක්සියෙ කසිප්පු වික්කා...
    දැක්කා නොදැක්කා වාගේ නංගිව අක්කා...

    ඇගෙ අම්මා ඉසක්කා ඉස්සර වීසා වික්කා..
    අරාබි ලොක්කො සොයා නෙලා වට්ටියේ රුක්කා..
    නෝනා ගෙන්න ගන්නවාද
    කියලා වීසා වික්කා.
    නෝනා ගෙන්න ගන්නවාද
    කියලා වීසා වික්කා.
    ගත්ත නොගත්තා ගාණයි ජොබ් මනි අක්කා...


    හුරු බුහුටියි හැඩ කාරයි ගෑනි ලලක්කා...
    හුරු බුහුටියි හැඩ කාරයි ගෑනි ලලක්කා...
    හුරු බුහුටියි හැඩ කාරයි ගෑනි ලලක්කා...
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,637
    2,142
    113
    ඩුබායි එකේ ලලක්කා ...කොල්ලෝ
    හිතහොද අක්කා සුරසැප වික්කා
    කාගෙත් වතගොත රැක්කා

    පක්කොත් ගත්තා
    පෝයට මසිරිත් ගත්තා
    සූසැට මායම් හොදහැටි දන්නවා අක්කා
    හුරු බුහුටියි හැඩ කාරයි ගෑනි ලලක්කා...

    මයියොක්කා පිපිඤ්ඤාා වම්බටු පොඩි බංඩක්කා.
    කන්නට ආසලු ඉද හිට බංගලි අක්කා..
    නංගි රොසක්කා ටැක්සියෙ කසිප්පු වික්කා...
    නංගි රොසක්කා ටැක්සියෙ කසිප්පු වික්කා...
    දැක්කා නොදැක්කා වාගේ නංගිව අක්කා...

    ඇගෙ අම්මා ඉසක්කා ඉස්සර වීසා වික්කා..
    අරාබි ලොක්කො සොයා නෙලා වට්ටියේ රුක්කා..
    නෝනා ගෙන්න ගන්නවාද
    කියලා වීසා වික්කා.
    නෝනා ගෙන්න ගන්නවාද
    කියලා වීසා වික්කා.
    ගත්ත නොගත්තා ගාණයි ජොබ් මනි අක්කා...


    හුරු බුහුටියි හැඩ කාරයි ගෑනි ලලක්කා...
    හුරු බුහුටියි හැඩ කාරයි ගෑනි ලලක්කා...
    හුරු බුහුටියි හැඩ කාරයි ගෑනි ලලක්කා...
    Amobo utto.. rachanawama thiye Dubai wala
     
    • Haha
    Reactions: Nidarshana_k