මම ඇහුව වොයිස් රෙකෝඩින් එකක් ඩුබායි ඉන්න පාතාලෙ එකෙක් කෝල් කරල ලංකාවෙ ඉන්න එකෙක්ට සද්දෙ දානව ඕන්නම් රෙකෝඩ් කර ගනින්. ඌ ඉල්ලන ගාන දුන් නැත්තම් පවුලම මරනව කියල තර්ජනය කරනවා. ඒක නිව්ස් වලටත් ප්ලේ කලා
මම 2014 වගේ දන්න ඩුබායි නම් ඔය සෙල්ලම් බෑ. ඩුබායි වල හොර පාස්පෝට් හදපු උන් පවා උසාවි ගේන්නෙ ග්ලවුස් දාල. මොකද උන්ගෙ නියපොතු නෑ ප්රශන අහදිදි ගලවලා. එහෙම එකේ පාතාලෙ එවුන්ට කොහොම වෙයිද නේ. හැබැයි දැන් ඩුබායි එහෙම නෑ එකෙක්ට් තියපු ගමන් කට්ටිය දුවජ් යන්නෙ ඩුබායි. ඇයි ගවන්මන්ට් වලින් සෙට් වෙලා ඕකුන්ට ශොට දීල දාන්නැත්තෙ. ඩුබායි වල කොන කපලද කවුරි හරි. හරි හොදයිනෙ දැං
දන්න උන් කියපල්ල.