ඩුබායි ඉන්න පාතාල සෙට් එක ඉන්නෙ කොහොමද

samindi

Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    මම ඇහුව වොයිස් රෙකෝඩින් එකක් ඩුබායි ඉන්න පාතාලෙ එකෙක් කෝල් කරල ලංකාවෙ ඉන්න එකෙක්ට සද්දෙ දානව ඕන්නම් රෙකෝඩ් කර ගනින්. ඌ ඉල්ලන ගාන දුන් නැත්තම් පවුලම මරනව කියල තර්ජනය කරනවා. ඒක නිව්ස් වලටත් ප්ලේ කලා

    මම 2014 වගේ දන්න ඩුබායි නම් ඔය සෙල්ලම් බෑ. ඩුබායි වල හොර පාස්පෝට් හදපු උන් පවා උසාවි ගේන්නෙ ග්ලවුස් දාල. මොකද උන්ගෙ නියපොතු නෑ ප්‍රශන අහදිදි ගලවලා. එහෙම එකේ පාතාලෙ එවුන්ට කොහොම වෙයිද නේ. හැබැයි දැන් ඩුබායි එහෙම නෑ එකෙක්ට් තියපු ගමන් කට්ටිය දුවජ් යන්නෙ ඩුබායි. ඇයි ගවන්මන්ට් වලින් සෙට් වෙලා ඕකුන්ට ශොට දීල දාන්නැත්තෙ. ඩුබායි වල කොන කපලද කවුරි හරි. හරි හොදයිනෙ දැං

    දන්න උන් කියපල්ල.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    oya thada legal system eka duppath unta witharai.. salli thiyanawa nam ona horek welcome karala ganne Dubai..

    dubai wala black money kiyala deyak naha, salli thiyanawa nam ona geyak apartment security team ekak ganna puluwan.. unta salli witharai ona..
    unge policiyath dannawa siddiya enisa loku foreign government push ekak naththan un mukuth karanne naha.. samahara un pagawath gannawa..

    Ay ban umbalage Australian drug king Angelo Pandeli dubai wala 12 years indan instagram photo pawa damme uge party walai, uge gewal walai..
    Australia policiyata mona pakak wath kara ganna baha balan innawa arenna..
    onna awrudu gaanak dubai walata andala andala wandala thama me langadi uwa pituwahal karala thiyenne dubai walin.. :lol:
     
    Last edited:

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Un innawa aththe wena nam walin. Anika un eke innawa aththe puso wage. Paduwe. Mehe unta call karala sadde dammata ekata Dubai policyata adala ne ne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    මම ඇහුව වොයිස් රෙකෝඩින් එකක් ඩුබායි ඉන්න පාතාලෙ එකෙක් කෝල් කරල ලංකාවෙ ඉන්න එකෙක්ට සද්දෙ දානව ඕන්නම් රෙකෝඩ් කර ගනින්. ඌ ඉල්ලන ගාන දුන් නැත්තම් පවුලම මරනව කියල තර්ජනය කරනවා. ඒක නිව්ස් වලටත් ප්ලේ කලා

    මම 2014 වගේ දන්න ඩුබායි නම් ඔය සෙල්ලම් බෑ. ඩුබායි වල හොර පාස්පෝට් හදපු උන් පවා උසාවි ගේන්නෙ ග්ලවුස් දාල. මොකද උන්ගෙ නියපොතු නෑ ප්‍රශන අහදිදි ගලවලා. එහෙම එකේ පාතාලෙ එවුන්ට කොහොම වෙයිද නේ. හැබැයි දැන් ඩුබායි එහෙම නෑ එකෙක්ට් තියපු ගමන් කට්ටිය දුවජ් යන්නෙ ඩුබායි. ඇයි ගවන්මන්ට් වලින් සෙට් වෙලා ඕකුන්ට ශොට දීල දාන්නැත්තෙ. ඩුබායි වල කොන කපලද කවුරි හරි. හරි හොදයිනෙ දැං

    දන්න උන් කියපල්ල.
    oya thada legal system eka duppath unta witharai.. salli thiyanawa nam ona horek welcome karala ganne Dubai..

    dubai wala black money kiyala deyak naha, salli thiyanawa nam ona geyak apartment security team ekak ganna puluwan.. unta salli witharai ona..
    unge policiyath dannawa siddiya enisa loku foreign government push ekak naththan un mukuth karanne naha.. samahara un pagawath gannawa..

    Ay ban umbalage Australian drug king Angelo Pandeli dubai wala 12 years indan instagram photo pawa damme uge party walai, uge gewal walai..
    Australia policiyata mona pakak wath kara ganna baha balan innawa arenna..
    onna awrudu gaanak dubai walata andala andala wandala thama me langadi uwa pituwahal karala thiyenne dubai walin.. :lol:
    දන්න විදියට උන්ගෙ රටේ නීති කැඩුවෙ නැත්තන් මුකුත් කරන්න බෑ. අනික ඔය උඹල හිතන තරම් dubai නීති තද උනාට අපරාද නැත්තෙත් නෑ. උද: පට්ට ජොබ් scam සීන් යනවා උන්ගෙ රටේ.

    මුන් ටික පොලිසියට අහුනොවී ඉන්න තාක් ඔය සෙල්ලම් දාන්න පුලුවන්. ඇයි ඉතින් මුන් කෝල් ගන්නවා කියන්නෙ අපරාදයක් නෙවීනේ. ඒත් ඉඳලා හිටලා වලි දාගෙන් නොන්ඩි උනාම උන් හිරේ ලගිනවා. අර මදුශ්, අමල් මාට්ටු උනේ ඕකෙන් තමා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    දන්න විදියට උන්ගෙ රටේ නීති කැඩුවෙ නැත්තන් මුකුත් කරන්න බෑ. අනික ඔය උඹල හිතන තරම් dubai නීති තද උනාට අපරාද නැත්තෙත් නෑ. උද: පට්ට ජොබ් scam සීන් යනවා උන්ගෙ රටේ.

    මුන් ටික පොලිසියට අහුනොවී ඉන්න තාක් ඔය සෙල්ලම් දාන්න පුලුවන්. ඇයි ඉතින් මුන් කෝල් ගන්නවා කියන්නෙ අපරාදයක් නෙවීනේ. ඒත් ඉඳලා හිටලා වලි දාගෙන් නොන්ඩි උනාම උන් හිරේ ලගිනවා. අර මදුශ්, අමල් මාට්ටු උනේ ඕකෙන් තමා.
    machan lankawa witharak nemei loke godak ratawal international request karanawa red notice ewala. dubai un ganan ganne nathuwa ignore kara kara innawa mokada un dannawa tax horu, drug kings la dubai economy eke loku percentage ekak run wenne kiyala..
    ithin un loku pressure ekak enakan puluwan tharam ada ada innawa..
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    machan lankawa witharak nemei loke godak ratawal international request karanawa red notice ewala. dubai un ganan ganne nathuwa ignore kara kara innawa mokada un dannawa tax horu, drug kings la dubai economy eke loku percentage ekak run wenne kiyala..
    ithin un loku pressure ekak enakan puluwan tharam ada ada innawa..
    මම අහල තියෙන විදියට red notice දීපු පලියට deport/extradition කරන්නෙ නෑ කියලා. මොනාහරි criteria ඇති
     
    • Like
    Reactions: Yin And Yang

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    උන් දන්නවා නොදන්නවා වගේ ඉන්නවා සල්ලි නිසා. ඒ කියන්නෙ අපේ මිට්ටො ටික ඩුබායි වලත් සල්ලිකාරයො නේ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඩුබායි වලින් බැහැපු ගමන් මෙට්‍රො එක තියෙනවා. ඒකෙන් ගිහින් පාතාලේ කියලා මෙට්‍රො ස්ටේශන් එකක් තියෙනවා ඒකෙන් බහින්න තියෙන්නේ. නැත්තන් ටැක්සි එකක නැගලා පාතාලේ කියපු ගමන් එක්කන් යනවා... ඔව්... :baffled:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    උන් දන්නවා නොදන්නවා වගේ ඉන්නවා සල්ලි නිසා. ඒ කියන්නෙ අපේ මිට්ටො ටික ඩුබායි වලත් සල්ලිකාරයො නේ
    drugs and deshapalana deals kiyanne ithin $ multi millionaires la..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    කොහෙද වැඩිපුරම සිංහළු ඉන්නේ?

    සතුව? රසල් කයිමා? බහල් ඩුබායි?

    උන් ඉන්න රටේ නීතියට අවනතව ඉන්න තාක් උන්ට ගැටලුවක් නෑ නේ..

    ගිය තැන පිස්සු කෙළින්නේ නැතුව, ඉඳලා ආපු තැනට පිස්සු හදවනවා