ඩුබායි කුමන්ත‍්‍රණයක්..?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113

    ඩුබායි කුමන්ත‍්‍රණයක්..? ආණ්ඩුවට සහාය දෙන සුළු පක්‍ෂ මන්ත‍්‍රීන් රැසක් ඩුබායි යයි..

    ඩුබායි කුමන්ත‍්‍රණයක්..? ආණ්ඩුවට සහාය දෙන සුළු පක්‍ෂ මන්ත‍්‍රීන් රැසක් ඩුබායි යයි..

    ආණ්ඩුවට සහයෝගය දෙනු ලබන දෙමල මුස්ලිම් පක්ෂ පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් හදිසියේම විදෙස් ගතවී තිබේ.

    ඔවුන් ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වීමත් සමග රජයේ අවධානයද ඊට යොමුව තිබේ.

    තවත් මන්ත්‍රීන් කිහිප දෙනෙකුද අද හෙටම ඩුබායි බලා පිටත්ව යාමට නියමිත අතර මෙම පිරිස අතර උතුරු නැගෙනහිර නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු ද වෙයි.

    මෙම සියලු දෙනාම දෙමළ මුස්ලිම් පක්ෂ වලින් පාර්ලිමේන්තු තේරී පත්වී පසුව රජයට සහාය දීමට ඉදිරිපත් වූ අයයි.

    https://lankacnews.com/ඩුබායි-කුමන්ත‍්‍රණයක්-ආ/?utm_source=dlvr.it&utm_medium=twitter
     
    • Like
    Reactions: NRTG and $Gangster$

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    දැන් රජයි යුවරජයි රටේ නැති එකේ හමුදාවට ඕන්නං බලය ගන්න පුළුවන් නේ
    එහෙම ගටක් තීනවද ලංකාවේ උන්ට ?
    සවේන්ද්‍ර මේක පොඩ්ඩක් බලන්න🤨
     
    • Haha
    Reactions: Kamal1996

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,606
    6,878
    113
    වදුරව
    දැන් රජයි යුවරජයි රටේ නැති එකේ හමුදාවට ඕන්නං බලය ගන්න පුළුවන් නේ
    එහෙම ගටක් තීනවද ලංකාවේ උන්ට ?
    මියන්මාරෙ වගෙ වෙන්නද ආස.
    බඩගින්නෙ හරි මෙහෙම ඉන්න එක හොදයි, කාටවත් බයේ නිදහස් නැතිකරන් පොන්නයො වගෙ ඉන්නවට වඩා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    දැන් රජයි යුවරජයි රටේ නැති එකේ හමුදාවට ඕන්නං බලය ගන්න පුළුවන් නේ
    එහෙම ගටක් තීනවද ලංකාවේ උන්ට ?
    ශවේන්ද්‍ර ද ඒ කියන්නේ.
    🤔🤪
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,009
    1,194
    113
    දැන් රජයි යුවරජයි රටේ නැති එකේ හමුදාවට ඕන්නං බලය ගන්න පුළුවන් නේ
    එහෙම ගටක් තීනවද ලංකාවේ උන්ට ?
    Hamudawa bale gattama rate me prashna wisadanna puluwanda bn hamuda palanayak athule ? Ohoma hithala thama 2019 Gotawa genawet winayagaruka ratak kiyala. Ehema ba prajachantrawadi palanayak athule educated minissunta thana deela rate minissunge kamaththen hadaganna podu wadapiliwelak athule witaraii lankawata goda yanna puluwan. oka krnna Gotata ba kiyla oppu una. Sajithtat ba kiyla penawa. Ilagata inne Anura. eka nisa Anurata chande denawa Anuratat bainm wena wikalpayak hoynna wenawa. Mahajanathawage cross section ekakmai Parliment ekat. eka nisa pissu mahajanathawak inna rataka patta parliment ekak balaporottu wenna epa
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    බලේ මාරු වෙලා වැඩක් නෑ..මේක ඇමරිකාවට විකුනල දැම්මොත් මොකද. අර රුසියාව, ඇලස්කාව ඇමරිකාවට විකුනල දැම්ම වගේ. :rolleyes::rolleyes:
    Api kamathi
     
    • Love
    Reactions: ChoronaSottiya