ඩුබායි හරි මෝල්ටා හරි ඩිසයින් Firm එකක කවුද ඉන්නේ?

Lakmal Bandara

Junior member
  • Sep 30, 2007
    38
    3
    8
    මචං ලා, ඩුබායි හරි මෝල්ටා හරි Structural /Architectural ඩිසයින් Firm වල වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් කියහල්ලා vacant positions මොනවද තියෙන්නේ.;)