ඩුබායි ටැක්සි කෝප(DTC)

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    යාලුවෙක්ට
    මේකට ඌ ගියා ටැක්සි එලවන්න.
    ලයිසන් එක මාස 7කින්අ පට්ට කට්ටක්මා කාල ගත්ත .
    මෙහෙ agency එකෙන් කියලා තියෙන්නේ 25%ක් වගේ comission එකක්.
    හැබැයි DTC එකෙන් දුන්නේ 17% හො අඩු ගානක්වි . ඒ ගැන ඒ ආයතනයෙන් කිසිම විමසීමක් කරන්න බැරිලු. පඩිය හැදුන විදිය ඇහුවට උත්තර දෙන්නේ නෑ යන්න කියනවලු.
    අනිත්කි පැත්තෙන්, කොහොම පරිස්සමට එලෙව්වත් පාරේ දඩ හන්ද හම්බෙන ගානෙන් බාගයකට කිට්ටුව කැපිළලු හම්බෙන්නේ. අනිවාර්යෙන් ලක්ෂ එකක් එකහමාරක් බඩු ලු. මොනවත් නැත්තන් ටැෆික් හැදුව කියලා හෝ කොලේ තියනවලු මාසේ අන්තිමට
    ගෙදරින් සල්ලි යැව්වා ලක්ෂ ගානක්, බැරිම තැන මු ආවා තිත්තම වෙලා. බැරුවම,ලොකු පිරිසක් අස්වෙන හන්ද එන ගමන පරක්කුත්වෙලා.

    ඒ කියන දේවල් ඇත්ත නම්, අපිට පේන රට නෙවේ ඇත්තට තියෙන්නේ. දුෂිත ක්‍රමයමයක් තියන ලංකාවේ වත්, සේවකයකුට විමසිමක් කරන්න ඉඩනොදෙන ආයතන නැතුව ඇති .

    මේ ගැන අත්දැකීම් තියන අය ඉන්නවද.
    තීරණ ගන්න කලින්, කරන්න යන ජොබ් එක ගැන හොදටම හොයල බලන්න ඕන කියන්න මේක දැම්මේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    උට කියපන් ඊලග පාර ඔසී යන්න කියල.
    ඔය මොකුත් නැ එහෙ සුපිරි