ඩුබායි පාතාලය

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,518
    10,277
    113
    44
    Living in an Atom
    ඇයි බන් මේ හැම පාතාල නායකයෙක්ම ඩුබායි වල ඉන්නේ. ඩුබායි වලින් ඉඩ දෙනවද ?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඩුබායි යන්න ලේසියි, ඔක්කොම වගේ දකුණු ආසියාවේ මහාපරිමාණ සුලුපරිමාන මත්ද්‍රව්‍ය වියපරිකයෝ ගොඩක් ඉන්නවා, (හින්දි, පක්කො, වගේ උන්) ඒ නිසා ජාලය හදා ගන්න ඉතාමත්ම ලේසියි. UAE රට ඇතුලට කිසි දෙයක් නොගෙනෙන්න තාක් කල් උන්ට වැඩක් නැ මොකා ඉන්නවද කියල වියාපාරයක් හෝ රැකියාවක් කරන්.
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    koti 1000 wal nayata denna puluwan unta visa eka gahaganna berida bn, gemak nehene