Slovakia වට ගන්නෙ ඇයි ඩුබායි freelancer ලව ? අපෙ එකෙක් යනවා ඔය සීන් එකෙන්. ලක්ෂ 12යි සම්පූර්ණ ගාන. ඩුබායි ෆ්රීලාන්ස් වීසා එකෙන් ඩුබායි ඉදලා, මාස 3,ක් විතර ඩුබායි බෑනක් එකවුන්ට් වල ට්රාන්ස් ඇක්ෂන් පෙන්නලා Europe යන සීන් එකක්.