ඩුබායි සිට 7ක් දිවයිනට!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මේ වන විට අරාබියේ නොහොත් ඩුබායි වල සැඟව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 7 දෙනෙක් සිය කැමැත්තෙන් රජයේ ආරාධනයෙන් දිවයිනට පැමිණීමට නියමිතය .

    'රටම එකට' නමැති මාලිමා වැඩසටහනට දායක වෙමින් ඔවුන් ඒ සඳහා සිය දායකත්වය ලබා දීමට කැමැත්ත පල කොට තිබෙනවා.

    'ඇවිත් බාරවෙන්න' නමැති මාලිමා වැඩසටහනට කිකරුවෙමින්, ඩුබායි වල සුපිරි ජිවිතයක් ගතකරන, කෝටි ප්‍රකෝටි ගණන් වත්කම් තිබෙන මේ 7 දෙනා ඒ සියල්ල අමතක කොට, දිවයිනට පැමිණ මහ උළු ගෙදර කල් දෙරම් බත් කෑමට ප්‍රියමනාප බව පලකොට තිබෙනවා.

    මේ අනුව නුදුරු දිනකදී ඔලු සර්, ඩුබායි වෙත ගොස් ඔවුන් පිළිගෙන පැමිණීමට නියමිතයි.

    පෙරහැර සංවිධානය කටයුතු කටුනායක සිට පැවැත්වෙන දින වකවානු නුදුරේම සමාජගත කරනු ඇත .

    මෙවන් විශාල පෙරලියක් සිදු කරන විජයපාල ඇමති ඇතුළු කණ්ඩායමට ජය .

    ඔබට පොහොසත් රටක්, ලස්සන ජිවිතයක්!

    https://www.dailymirror.lk/.../Seven-Sri.../108-324493


    G5VI82zbkAA10yr
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,956
    113
    හෑල්ලෙ දිග වැඩිවන තරමට අකුරු ලොකු වෙන තරමට රිදිල තියෙන තරම පේනවා
     
    • Haha
    Reactions: wqe123 and shenat

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,760
    113
    Panadura
    ජෙප්පොන්ගේ ටෙලි පෙරහැරවල් නිසා
    මෙගා ටෙලි නළුවෝ පාරේ හිගමනට
     
    • Haha
    Reactions: KDH

    cowabunga

    Active member
  • Apr 5, 2025
    77
    108
    33
    මෙයාලත් මෙහෙ ඇවිත් පැබ්ලො එස්කොබාර් වගෙ හිරගෙයක් හදා ගනියි වගෙ .
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ඒ හත්දෙනාට මහින්ද හිටපු විජේරාමේ ගෙදර දෙන්න පුළුවන් රෙන්ට් එකට .. මහින්ද ගියා කියලා ඒ ගෙදරට කරපු කෙන්ගෙඩියක් නෑනේ 🤌
     
    • Haha
    Reactions: cowabunga