ලංකාවේ කෙල්ලෝ නම් එහෙම යනවද දන්නේ නෑ, අපේ ඔෆිස් එකේ ලංකාවේ කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා, උන් නම් අනේ මන්ද බන්.
කබායන් කෙල්ලෝ නම් ඕ වැඩේ කරනවා බන්, එක්කෝ සල්ලි කඩාගන්න, නැත්තම් ඉන්න තැනක් සෙට් කරගන්න. අපේ ඔෆිස් එකේ ඉන්නවා එහෙම පිලිපීන් කෙල්ලෝ ගොඩක්. එකියක් ඉන්නවා පට්ටම කෑල්ලක් බන්, අඩුම ප්ය්ලට් කෙනෙක් හරි ඩොකෙක් හරි අල්ලන්නේ. උන් ගොඩක් වෙලාවට unavailable නේ, අරකිට නිදහස තියෙනවා. අරු ඔක්කොම වියදම් කරනවා. ඔෆිස් එකේ customer service එකේ එකී, මහා පඩියක් නෑ, හැබෙයි හෙනම ගණන් ඒරියා එකක තනියම අපර්ට්මන්ට් එකක් අරගෙන ඉන්නේ. සැරට වියදම් කරනවා පාටි කරනවා. අනිත් ඉරිසියාකාර ඉන්දියන් ගැනු තමයි කියන්නේ ඒකිට sugar daddy කෙනෙක් ඉන්නවා ඌ ගෙන් දත ගලවන්නේ කියලා.
හැබෙයි මෙහෙ ඉන්න මෝල් ම වෙසියෝ තමයි, බැදපු ළමයි නැති මෙහෙ ඉන්න ඉන්දියන් ගෑනු. පාටි වලදී උන් බොනවා වැටෙන්න, එකරලා අපේ ඇගට එනවා, අපි තමයි අයින් වෙලා යන්නේ. සීන් එකේ ඉන්න උන් එහෙමම අදිනවා රූම් වලට. උන්ට මෙලෝ ලැජ්ජාවක් නැතුව ඉඉලග පටියේ වෙන උන් එක්ක යනවා.