Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ඩුබායි හෙල්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ලනේ අවුරුදු හතකට අටකට පස්සෙ සීංහල අවුරුද්දට ලංකාවේ ගෙදර යන්න පුළුවන්.

යන ගමන් ඩුබායි වල ඉන්න ඥාති මල්ලි කෙනෙක්ගෙ ගෙදර දවස් හතරක් නැවතිලා පොඩි ෆන් එකක් අරන් යන්න හිතන් ඉන්නෙ.

සීන් එක මේකයි, මට ගෙදරට ෆ්‍රිජ් එකක් ගන්න උවමනාවක් තියනවා. මම හොයන මොඩ්ල් එක ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ නෑ. තිබුනත් මම නිතරම ලංකාවට යන නිසා ඒකක් ගන්න තරම් අලවන්ස් එකක් නෑ. මම කල්පනා කරේ UK ඉඳන් එකක් Dubai වලින් ඔන් ලයින් ඕඩර් කරන්න.

1. මට ඒ වැඩේට ගැලපෙන ඩුබායි වල තියන හොඳ සයිට් එකක් දැනගන්න ඕන.

2. ඒක ලංකාවට අරින්න හොඳම ෂිපින් ඒජන්ට් කවුද?

3. ෆ්‍රිජ් එක කෙලින්ම ෂිපින් ඒජන්ට්ට ඩිලිවර් කරන එක නේද හරි?

4. ෂිපින් ඒජන්ට් ලා ක්ලියරන්ස් ඔක්කොම කරලා ගෙදරට බඩු ගෙනත් දෙනවද? (නැත්නම් ඔකුන්ගෙ යාඩ් වලට දවසක් ඉවරයි)

මම ලංකාවට යන්නෙ අප්‍රේල් 12. ඒ වෙනකොට බඩු ගෙදරටම ඇවිල්ල තියන එක තමා හොඳම, නැත්නම් ඉතින් අවුරුදු නිවාඩුවෙන් පස්සෙ කවද ඔය වැඩේ කරගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. ඒ නිසයි වැඩේට දැන්මම අත ගහන්න බැලුවෙ.

මේකයි භාණ්ඩේ, ගත්ත කෙනෙක් ඉන්නවනම් ෆ්‍රිජ් එකේ හොඳ නරකත් කියාගෙනම ගියොත් හොඳා....

[YOUTUBE]8-QdecLknqs[/YOUTUBE]

[QUOTE="lodbrok, post: 21316747, member: 558599"] [SIZE="4"][COLOR="Blue"]කොල්ලනේ අවුරුදු හතකට අටකට පස්සෙ සීංහල අවුරුද්දට ලංකාවේ ගෙදර යන්න පුළුවන්. යන ගමන් ඩුබායි වල ඉන්න ඥාති මල්ලි කෙනෙක්ගෙ ගෙදර දවස් හතරක් නැවතිලා පොඩි ෆන් එකක් අරන් යන්න හිතන් ඉන්නෙ. සීන් එක මේකයි, මට ගෙදරට ෆ්‍රිජ් එකක් ගන්න උවමනාවක් තියනවා. මම හොයන මොඩ්ල් එක ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ නෑ. තිබුනත් මම නිතරම ලංකාවට යන නිසා ඒකක් ගන්න තරම් අලවන්ස් එකක් නෑ. මම කල්පනා කරේ UK ඉඳන් එකක් Dubai වලින් ඔන් ලයින් ඕඩර් කරන්න. 1. මට ඒ වැඩේට ගැලපෙන ඩුබායි වල තියන හොඳ සයිට් එකක් දැනගන්න ඕන. 2. ඒක ලංකාවට අරින්න හොඳම ෂිපින් ඒජන්ට් කවුද? 3. ෆ්‍රිජ් එක කෙලින්ම ෂිපින් ඒජන්ට්ට ඩිලිවර් කරන එක නේද හරි? 4. ෂිපින් ඒජන්ට් ලා ක්ලියරන්ස් ඔක්කොම කරලා ගෙදරට බඩු ගෙනත් දෙනවද? (නැත්නම් ඔකුන්ගෙ යාඩ් වලට දවසක් ඉවරයි) මම ලංකාවට යන්නෙ අප්‍රේල් 12. ඒ වෙනකොට බඩු ගෙදරටම ඇවිල්ල තියන එක තමා හොඳම, නැත්නම් ඉතින් අවුරුදු නිවාඩුවෙන් පස්සෙ කවද ඔය වැඩේ කරගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. ඒ නිසයි වැඩේට දැන්මම අත ගහන්න බැලුවෙ.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Purple"]මේකයි භාණ්ඩේ, ගත්ත කෙනෙක් ඉන්නවනම් ෆ්‍රිජ් එකේ හොඳ නරකත් කියාගෙනම ගියොත් හොඳා.... [/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/3oDz2nz.jpg[/IMG] [YOUTUBE]8-QdecLknqs[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom