ඩුබායි හෙල්ප්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොල්ලනේ අවුරුදු හතකට අටකට පස්සෙ සීංහල අවුරුද්දට ලංකාවේ ගෙදර යන්න පුළුවන්.

    යන ගමන් ඩුබායි වල ඉන්න ඥාති මල්ලි කෙනෙක්ගෙ ගෙදර දවස් හතරක් නැවතිලා පොඩි ෆන් එකක් අරන් යන්න හිතන් ඉන්නෙ.

    සීන් එක මේකයි, මට ගෙදරට ෆ්‍රිජ් එකක් ගන්න උවමනාවක් තියනවා. මම හොයන මොඩ්ල් එක ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ නෑ. තිබුනත් මම නිතරම ලංකාවට යන නිසා ඒකක් ගන්න තරම් අලවන්ස් එකක් නෑ. මම කල්පනා කරේ UK ඉඳන් එකක් Dubai වලින් ඔන් ලයින් ඕඩර් කරන්න.

    1. මට ඒ වැඩේට ගැලපෙන ඩුබායි වල තියන හොඳ සයිට් එකක් දැනගන්න ඕන.
    2. ඒක ලංකාවට අරින්න හොඳම ෂිපින් ඒජන්ට් කවුද?
    3. ෆ්‍රිජ් එක කෙලින්ම ෂිපින් ඒජන්ට්ට ඩිලිවර් කරන එක නේද හරි?
    4. ෂිපින් ඒජන්ට් ලා ක්ලියරන්ස් ඔක්කොම කරලා ගෙදරට බඩු ගෙනත් දෙනවද? (නැත්නම් ඔකුන්ගෙ යාඩ් වලට දවසක් ඉවරයි)

    මම ලංකාවට යන්නෙ අප්‍රේල් 12. ඒ වෙනකොට බඩු ගෙදරටම ඇවිල්ල තියන එක තමා හොඳම, නැත්නම් ඉතින් අවුරුදු නිවාඩුවෙන් පස්සෙ කවද ඔය වැඩේ කරගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. ඒ නිසයි වැඩේට දැන්මම අත ගහන්න බැලුවෙ.

    මේකයි භාණ්ඩේ, ගත්ත කෙනෙක් ඉන්නවනම් ෆ්‍රිජ් එකේ හොඳ නරකත් කියාගෙනම ගියොත් හොඳා....

    3oDz2nz.jpg

    Last edited:
    • Like
    Reactions: ftthushara

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    2. Contact Laksiri or Trico

    3. Don't! I would inspect it before I give it to shipping guys. Because I need to make sure everything is cool and functional before I send it to Sri Lanka. Say the refrigerator isn't working after it delivered to your home. You will need to contact both parties and nobody would take responsibility. Even the insurance company (I guess). Add a shipping insurance if it's not much. Totally a MUST for LED TVs. Because possibility of damaging on its way to your home is very high.

    4. They will charge too much for that. Would take about 5hrs if you go there early in the morning when they open their offices.
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    thanks :)

    මාත් හිතුවෙ ට්‍රයිකෝ තමයි :)

    || BUMP ||
    thanks :)

    thanks :)

    thanks :)

    http://www.luluwebstore.com/categor...-appliances-refrigerators/cid-CU00214842.aspx
    http://uae.souq.com/ae-en/refrigerators-freezers/l/?ref=nav

    Shipping agent clearance karala genath devi, but there will be more charges and duty also will have to pay

    කස්ටම් එකෙන් අවුලක් නෑ බන්. ඒක ගොඩ දාගන්න පුළුවන්. උඹ දීපු සයිට් එකේ මම හොයන මොඩ්ල් ඒක නෑ.
    මේ සයිට් එක ගැන උඹ දන්නෙ නැද්ද? https://uae.sharafdg.com උන්ගෙ ළඟනම් බඩු තියනවා.

    thanks :)

    2. Contact Laksiri or Trico

    3. Don't! I would inspect it before I give it to shipping guys. Because I need to make sure everything is cool and functional before I send it to Sri Lanka. Say the refrigerator isn't working after it delivered to your home. You will need to contact both parties and nobody would take responsibility. Even the insurance company (I guess). Add a shipping insurance if it's not much. Totally a MUST for LED TVs. Because possibility of damaging on its way to your home is very high.

    4. They will charge too much for that. Would take about 5hrs if you go there early in the morning when they open their offices.

    Machan it would be a too much hassle to unpack it, test and repack it but what you said make sense (no disrespect to you :)). I think I'll take a chance and see how it goes. I've done that from UK and been fortunate so far! :D

    hmm probably I'll go by myself. Met few nice girls last time when I was there ;)

    thanks :)
     
    • Like
    Reactions: pradeeplk1025