ඩුබායි driving jobs

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Dubai taxi coporation ekatanam yanna epa.

    👉Mehen kiyana commision eka denne nelu.
    👉Gewana vidiya ehuwoth, un uththara denneth nelu.
    Yanna yanna kiyanawalu.
    👉Kisima complaint ekak karanna thenakuth nehelu DTC eke.

    එකෙන් මට තේරුන දේ තමයි, ඩුබායි කියලා අපිට හිතෙන මැවෙන අදහසම නෙවේ ඇත්තට තියෙන්නේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    යකෝ ඩිරම් 2500 ක් කියන්නේ ලක්ෂ 25 ක් නේ බන් මාසෙට
    ඔය ඔක්කම ලන්කාවට එවනවද
    ඔහෙ වියදම කොහොමද
    250,000