ඩෙංගු ආතල්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මම හොඳට දන්න hiv ලෙඩ්ඩුවත් ගොඩ දාපු සුපිරිම වෙද වැඩ්ඩෙක්ට වුණ සිද්ධියක්.

    මෙයාගෙ තාත්ත අමාරුම ඩෙංගු ලෙඩ්ඩුන්වත් ගොඩ දාපු කෙනෙක් හිංදා හෙනට ප්‍රසිද්ධයි.

    රෑ වෙලා රෝද හතරෙ ඩිස්කවරියක් ගෙදර ආවාලු. ඩැයිවරුයි හාමුයි.

    හාමුගෙ පුතා ඩෙංගු හැදිල icu එකේ.

    ඇවිල්ලා හාමු ඩෙංගු වලට දෙන බේත ඉල්ලනවලු.

    ICU දාන කල් හිටියෙ ඇයි මෙහෙ එන්න කියල හාමුගෙන් ඇහුවාම හාමු කියපි අපි දන්නෙ පස්සෙ කියලා.

    වෙදාගේ තාත්ත කියපි, පුතේ සල්ලි ගන්න එපා, බේත දීලා යවහන් කියලා.

    වෙදා දන්නවා වෙන්න යන්නෙ මොකක්ද කියලා.

    තාත්තා කිව්ව විදියටම වෙදා කළා.

    රෝද හතරේ ඩිස්කවරිය වාට්ටුවට එන්න කලින් ...... පුතාගේ හදවත නැවතුණා. 😪
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    අනේ තව කතාවක් කියන්නකෝ ...

    thor GIF
     
    • Haha
    Reactions: negombokollo

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම හොඳට දන්න hiv ලෙඩ්ඩුවත් ගොඩ දාපු සුපිරිම වෙද වැඩ්ඩෙක්ට වුණ සිද්ධියක්.

    මෙයාගෙ තාත්ත අමාරුම ඩෙංගු ලෙඩ්ඩුන්වත් ගොඩ දාපු කෙනෙක් හිංදා හෙනට ප්‍රසිද්ධයි.

    රෑ වෙලා රෝද හතරෙ ඩිස්කවරියක් ගෙදර ආවාලු. ඩැයිවරුයි හාමුයි.

    හාමුගෙ පුතා ඩෙංගු හැදිල icu එකේ.

    ඇවිල්ලා හාමු ඩෙංගු වලට දෙන බේත ඉල්ලනවලු.

    ICU දාන කල් හිටියෙ ඇයි මෙහෙ එන්න කියල හාමුගෙන් ඇහුවාම හාමු කියපි අපි දන්නෙ පස්සෙ කියලා.

    වෙදාගේ තාත්ත කියපි, පුතේ සල්ලි ගන්න එපා, බේත දීලා යවහන් කියලා.

    වෙදා දන්නවා වෙන්න යන්නෙ මොකක්ද කියලා.

    තාත්තා කිව්ව විදියටම වෙදා කළා.

    රෝද හතරේ ඩිස්කවරිය වාට්ටුවට එන්න කලින් ...... පුතාගේ හදවත නැවතුණා. 😪
    ඩෙංගු කියන්කෙත් නිකන් උනක්නෙ නේ බන්. කොරෝනා කසායම දෙන්න ඇති නේද :lol: