ඩෙංගු උණට ගස්ලබු කොල දෙන්නේ මෙහෙමයි

selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    Thanks..

    ගෙදර කෙනෙක්ට මේදවස්වල යන උනේ හැදුනා අඩු උනේනෑ..
    දවස් තුනකට පස්සෙ තිබ්බෙ ප්ලේට් කවුන්ට් එක 102000යි
    (නිරෝගී කෙනෙක්ගේ ප්ලේට් කවුන්ට් එක 250Kට වැඩියෙන්ලු තියෙන්නෙ ) ඒ ගමන හොස්පිටල් එකේ නැවැත්තුවා. ඊට පහුවදා 74K ට බැහැලා.

    මම නෙට් එකේ බැලුවාම, ප්ලේට් කවුන්ට් එක වැඩිකරන කෑම විදියට තිබ්බේ...
    ගස්ලබු/ගස්ලබු කොල/වට්ටක්ක/දොඩම්/විට සී පලතුරු වගේ දෙවල්..

    එදාම පැනිදොඩම් යුෂ දුන්න, ඊට අමතරව එයට දොඩම්,මිදි ගෙනත් දුන්න.ඒවත් කාල තිබ්බ.
    මට උවමනා උනෙත් ගස්ලබු දෙන්න,ඒත් එදා ඒක දීලනෑ(ගෙනාව ගෙඩිය තරමක් අමු නිසා.පහුවදා දවල් තමයි ඒක දීල තියෙන්නෙ.) පහුවදා උදේ චෙක් කරද්දී නැවත ප්ලේට්ලට් කවුන්ට් එක නැගලා තිබ්බ 250K වලට.මම හිතන්නේ ගස්ලබුත් දුන්නනම් තවත් අගය වැඩිවෙන්න තිබ්බ.

    ඒවැඩිඋනත් උන ගැනිච්ච නිසා ඉදහිට එන හිසරදය, වමනය යන්න එන ගති තවම තියනව.

    මේකේ කවුරුහරි ඩොක්ට කෙනෙක්වත් ඉන්නවනම් ,මේවගේ අවස්තාවලදී කලයුතු දේවල් පිලිබදව දැනුවත් කිරීමක් කරනවනම් වටිනව..
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙහෙම දේවල් ෂෙයා කරනවට බොහෝම පිං.
    කෙනෙක්ව නිරෝගී කරවන්න, කෙනෙක්ව නිරෝගීව තියන්න තවත් කෙනෙක් දරන උත්සාහයක් මොන තරම් උතුම් දෙයක්ද.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    INDIA vala use karana herbal eka thama--------RASAKIDHA--------yusha aragena bonna deema. Meyata Dodam yusha + delum yusha ekathu karana velaval thiyenava. Ath vada hodha-------RASAKIDHA-------kotala yusha ara gena bonna deemai. India gana YOUTUBE eke check karala balanna.
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මස්බැද්ද වලටත් ඔයවගේම කතාවක් තමයි තියෙන්නේ..
    ඒකෙන් රුදිරයේ සීනිමට්ටම ක්ශනිකව බස්සනවාලු, කොල කීපයක් හැපුව සැනින්.ඉන්ටෙර්නෙට් එකේ බැලුවත් එක එහෙම වෙනවා කියලා කියවෙනව. ඒත් වෛද්‍ය විද්‍යාත්මකව ඒපිලිබද පර්යේශනයක් කෙරී නැතිනිසාලු, වෛද්‍යවරු අනුමත නොකරන්නේ..
    ඒත් රෝගීන් සමහරක් මේක බාවිත කරනවා, සීනි පාලනයට.


    ඒගැන ආර්ටිකල් එකක් ලක්බිමේ ගියා

    http://lakbima.lk/index.php/ලක්බිම-...-අඩුකරන-මස්බැද්ද-ගැන-හෘද-රෝග-වෛද්‍ය-වරයකුගෙන්
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගස්ලබු කොල ඉස්මටත් වෙන මොකක් හරි රටක් පේටන්ට් එක ගනියි ඊට පස්සෙ උන් ඒකෙන් හදල එවන පෙත්ත බොයි RIP Sri Lanka :( :(
    Rep
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Hamme onema be ban oya ledenam.matath heduna.iwasannama beri wathura bonna denne nethi ekai athulen leak wunama ena kessai.hamme onema ne.man nam hemawelema kata hodala anthima chuuttak biwwa.ehema ml 5k biwwata awulak ne kiwwa un kiyanne othin wathura bonna kiwwoth ape aya ho gala.bona nisalu.wathura nobi wena monawa biwwath inna be ban
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    ela machan
    math me katta kava bn
    private hospital valata geniyanna epa.government hospital ekakata aran yanna.ekath dengu unit ekak thiyena ekakatanam godak hondai bn
    ape amma hitapu ekenam ra 10n passe seline denne bn,rata vathura denne na.apita langa kenekva navaththanna unne na bn,eka nisa salli valata ganu kenekva thibbe, :(
    thamangema kenekva langa thiyanna,mokada api danne na ara vathura dena course eka hariyata e navaththana kena karanavada kiyala,ledath inne amaruven hinda vade horata venna puluvan.hariyata vathura dena eka dunnoth ikmanata goda yanava bn

    protein thiyena kama jathi mokuth denna epa.

    platelets godak adu unama avidinna ehema epa kiyana,hithuvakkarakamata avidinna yanna ehema epa.okkoma roda putuve thama bn

    doctorsla nam ara thel eka denavata kamathi na thama.apitath case ekak giya :D

    ඒක ඇත්ත මචං මම නම් ඔය සාත්තු සේවකයෝ කියන අයව විස්වාස කරන්නේ නෑ ගොඩක් වෙලාවට.. අපේ මල්ලි ලඟ ඉන්දැද්දී අල්ලපු ඇඳක අසිහියෙන් ඉන්න ලෙඩෙක්ට සුව සෙවන කියලා එකකින් ඔය සාත්තු සේවකයෙක් අරන් තිබ්බා. පොර මාරුවෙන් මාරුවට ගිහින් එනවා පොඩ්ඩක් ඩ්‍රින්ක් එක දාලා. අර ලෙඩාට කතා කරන්න අමරුයි. ලොකු සල්ලි කාරයෙක් පුතාලා දුවලා බලන්න එනවා. අරූ එන වෙලාව්ට හොඳට සලකනවා. ඊලඟට අර ගේන හැම එකම ඌ කාලා එතන බිම පැදුරක් දාගෙන නිදාගන්නවා. එක දවසක් රෑ අර ලෙඩාට හාට් ඇටෑක් එකක් ඇවිත් ගැහෙන්න ගත්තා අරූ නිදි. පස්සේ මම දුවලා ගිහින් ඩොක්ටර්ට කිව්වම ඩොක්ටර් ඇවිත් ඉන්ජෙක්ෂන් එකක් ගහලා මැෂින් එකට දැම්මා. ඒ ඔක්කොම ඉවර වෙනකම් අරූ නිදි බීලා. ඩොක්ටර්ට කේන්තී හොඳටම. නමුත් එදා ඒ ලෙඩා නොමැරී බේරුණේ වාසනාවකට.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ane mandha, Galle patthe teacher kenek danata masa keepayakata pera Dengue fever hadila maruna. Mea teacher beheth gatthe popular western doctor kenek gen lu. Davas 5 kata passe teacher Maruna[dead].
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ape relation kenek fever hadila karapitiya hospital ekata admit kala. Davas gananvak fever adu venne nathiva sitiya. Mea herbal liquid eka genihilla bonna dunna. E laga davase fever adu vela sanipa una. PITAVAKKA + VENIVAL GATA + KOTTHAMALLI +KATUVAL BATU + PATHPADAGAM
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    Ane mandha, Galle patthe teacher kenek danata masa keepayakata pera Dengue fever hadila maruna. Mea teacher beheth gatthe popular western doctor kenek gen lu. Davas 5 kata passe teacher Maruna[dead].

    Ape relation kenek fever hadila karapitiya hospital ekata admit kala. Davas gananvak fever adu venne nathiva sitiya. Mea herbal liquid eka genihilla bonna dunna. E laga davase fever adu vela sanipa una. PITAVAKKA + VENIVAL GATA + KOTTHAMALLI +KATUVAL BATU + PATHPADAGAM

    Mea kadha mixture ekath hodailu. KARAPINCHA KOLA + THANA HAL

    India vala nam denne mekalu--------RASAKIDHA YUSHA----------


    බොහෝම ස්තූත්යි වෛද්‍යතුමනි..
    (නොදන්න අයට - මෙතුමා රටට සෑහෙන සේවයක් ඉටු කරපු ගාල්ල පැත්තේ බොහොම ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරයෙක්:yes:)
     
    • Like
    Reactions: pulliya