ඩෙංගු උණට ගස්ලබු කොල දෙන්නේ මෙහෙමයි

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    එල වටිනවා.
    මුත්‍ර බට ගලවන්න ඔච්චර අමාරැද බං?
    මගේ එකක් ගැලෙව්වේ සාත්තු සේවකයෙක්...ඩොකා තමා ඌට කිව්වේ...
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    එල වටිනවා.
    මුත්‍ර බට ගලවන්න ඔච්චර අමාරැද බං?
    මගේ එකක් ගැලෙව්වේ සාත්තු සේවකයෙක්...ඩොකා තමා ඌට කිව්වේ...

    මචං ඒක මුත්‍රාශය ඇතුලට ගියාම බෝලයක් වගේ එකක් පිම්බෙනවා ඕක නොදන්න එකෙක් දමලා ඇද්දොත් මුත්‍රා බොක්ක පලාගෙන තමා බටේ එන්නේ.:rofl:
    h9991505_002.jpg