ඩෙංගු කතා කරයි
“ඩෙංගු“ කතා කරයි-
මුනිදාස සොයා ගියෙමි
සිංහල රටක් ඉල්ලූ බැවින්
ධර්මපාල සොයා ගියෙමි
බොදු රටක් ඉල්ලූ බැවින්
ප්රභාකරන් සොයා ගියෙමි
ඊළම නිසාවෙන්
මොහොමඩ් සොයා ගියෙමි
අරාබියක් නිසාවෙන්
විද්දෙමි සියල්ලටම
පියාඹා සිව්වරක්
එකම වාට්ටුවකට
යා යුතු බැවින්
දැන් ඔවුන් පණ අදියි
මා මරා දැමීමට
මගේම උපතත්
ඇති කළ බව නොදැන
-මාලන් විදානපතිරණ
“ඩෙංගු“ කතා කරයි-
මුනිදාස සොයා ගියෙමි
සිංහල රටක් ඉල්ලූ බැවින්
ධර්මපාල සොයා ගියෙමි
බොදු රටක් ඉල්ලූ බැවින්
ප්රභාකරන් සොයා ගියෙමි
ඊළම නිසාවෙන්
මොහොමඩ් සොයා ගියෙමි
අරාබියක් නිසාවෙන්
විද්දෙමි සියල්ලටම
පියාඹා සිව්වරක්
එකම වාට්ටුවකට
යා යුතු බැවින්
දැන් ඔවුන් පණ අදියි
මා මරා දැමීමට
මගේම උපතත්
ඇති කළ බව නොදැන
-මාලන් විදානපතිරණ


