ඩෙංගු බරපතල ආපදාවක් වන ලකුණු ඩෙංගු බරපතල ආපදාවක් වන ලකුණු 4SIrrU5PY-I
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Jun 17, 2017 #1 ඩෙංගු බරපතල ආපදාවක් වන ලකුණු ඩෙංගු බරපතල ආපදාවක් වන ලකුණු
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Jun 17, 2017 #2 ඩෙංගු රෝග තත්ත්වයෙන් පෙළෙන කුඩා දරුවන් පවා දෛනිකව ප්‍රතිකාර සඳහා ගම්පහ සහ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල්වලට ඇතුළත් කෙරෙන බැවින් මව්පියන් තම දරුවන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව එම රෝහල් දෙකෙහි ඩෙංගු රෝග ප්‍රතිකාර අංශ භාර ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා දැනුම් දෙයි. වැඩිහිටි ඩෙංගූ රෝගීන්ද ගම්පහ සහ මීගමුව රෝහල්හි ඉතා අධික බව පවසන ලක්කුමාර් මහතා දිවයින පුරා ඩෙංගූ රෝගීන් 70000 ක් පමණ රෝහල්වල ප්‍රතිකාර ලබන තත්ත්වයක් පවතින බවද පවසයි. ඩෙංගු කාරක මදුරුවන් උදෑසන 6 පමණ සිට පෙරවරු 9 පමණ වන තෙක් සහ සවස 4 පමණ සිට රාත්‍රි 7 පමණ වන තෙක්ද ගැවසෙමින් දෂ්ඨ කිරීම සිදුවන බැවින් විශේෂයෙන් මෙම කාලයේ තම දරුවන් ආරක්ෂා කර ගැනීමට මව්පියන්ද හා පාසල්වලදී ගුරු භවතුන් ක්‍රියාමාර්ග ගැනීමක් කළ යුතු බවද ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
ඩෙංගු රෝග තත්ත්වයෙන් පෙළෙන කුඩා දරුවන් පවා දෛනිකව ප්‍රතිකාර සඳහා ගම්පහ සහ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල්වලට ඇතුළත් කෙරෙන බැවින් මව්පියන් තම දරුවන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව එම රෝහල් දෙකෙහි ඩෙංගු රෝග ප්‍රතිකාර අංශ භාර ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා දැනුම් දෙයි. වැඩිහිටි ඩෙංගූ රෝගීන්ද ගම්පහ සහ මීගමුව රෝහල්හි ඉතා අධික බව පවසන ලක්කුමාර් මහතා දිවයින පුරා ඩෙංගූ රෝගීන් 70000 ක් පමණ රෝහල්වල ප්‍රතිකාර ලබන තත්ත්වයක් පවතින බවද පවසයි. ඩෙංගු කාරක මදුරුවන් උදෑසන 6 පමණ සිට පෙරවරු 9 පමණ වන තෙක් සහ සවස 4 පමණ සිට රාත්‍රි 7 පමණ වන තෙක්ද ගැවසෙමින් දෂ්ඨ කිරීම සිදුවන බැවින් විශේෂයෙන් මෙම කාලයේ තම දරුවන් ආරක්ෂා කර ගැනීමට මව්පියන්ද හා පාසල්වලදී ගුරු භවතුන් ක්‍රියාමාර්ග ගැනීමක් කළ යුතු බවද ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 36 Colombo Jun 17, 2017 #3 මොකක්ද මේ ලංකාවට උනු විනාශය
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Jun 17, 2017 #4 mother nature controlling her population
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,250 113 Gotland Jun 17, 2017 #5 සිංහලු ටික අතුගෑවිලම යයිද ?
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Jun 17, 2017 #6 pavithra_uk said: සිංහලු ටික අතුගෑවිලම යයිද ? Click to expand... සින්හලු රතු දත්ත පොතට දාන්න වෙන හැඩයි.
pavithra_uk said: සිංහලු ටික අතුගෑවිලම යයිද ? Click to expand... සින්හලු රතු දත්ත පොතට දාන්න වෙන හැඩයි.
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,819 113 127.0.0.1 Jun 17, 2017 #8 Kunu kaanu tika wath sudda karanawada me anduwen