ඩෙංගු මදුරුවා VS ශාක භක්ෂක මදුරුවා

egura

Junior member
  • Jun 19, 2017
    83
    99
    18
    gampaha
    ඩෙංගු මදුරුවා VS ශාක භක්ෂක මදුරුවා

    ඩෙංගු මදුරුවා පරදන්න ශාක භක්ෂක මදුරුවෙක් ආනයනය කරනව කියල කතාවක් තියෙනවනෙ.ඒකට දැන් මොකද උනේ.ඔයාලගෙ අදහස් මොනාද මේක ගැන?
    search
     
    • Like
    Reactions: Sadun Buwa

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ගෙදර,වත්ත සුද්ද කරන්න

    ශාක කන මදුරුවෙක් නේද ගේන්නෙ:rofl: ගස්ටික බේරගන්න වැඩපිලිවෙලකුත් හදන්නවෙයි
    :rofl::rofl:

    මතකද කියුබාවෙන් ගෙනාව කෝ ප්‍රතිඵල
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එතකොට දැන් ඉන්න ඩෙංගු මදුරුවා මාංශ භක්ෂකද ? :lol::lol::rofl:

    ඩෙංගු මදුරුවා හැර වෙනත් මන්ෂභාක්ෂක මදුරුවෝ සිටිද්ද ? :lol::lol::rofl::rofl:
     

    egura

    Junior member
  • Jun 19, 2017
    83
    99
    18
    gampaha
    ගෙදර,වත්ත සුද්ද කරන්න

    ශාක කන මදුරුවෙක් නේද ගේන්නෙ:rofl: ගස්ටික බේරගන්න වැඩපිලිවෙලකුත් හදන්නවෙයි
    :rofl::rofl:

    මතකද කියුබාවෙන් ගෙනාව කෝ ප්‍රතිඵල


    ow eka aththa
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොක්කු ගෙනාවත් වැඩක් නැහැ අපේ මෝඩ කම්මැලි සිංහලු ගෙවල් වල අපිරිසිදුවට ඉන්නවනම්.තමන්ගේ කුණු ටික අනුන්ගේ වත්තට දාන උන්නේ.කොච්චර කිව්වත් සක්කිලි වගේමයි ඉන්න කැමති.
     

    egura

    Junior member
  • Jun 19, 2017
    83
    99
    18
    gampaha
    මොක්කු ගෙනාවත් වැඩක් නැහැ අපේ මෝඩ කම්මැලි සිංහලු ගෙවල් වල අපිරිසිදුවට ඉන්නවනම්.තමන්ගේ කුණු ටික අනුන්ගේ වත්තට දාන උන්නේ.කොච්චර කිව්වත් සක්කිලි වගේමයි ඉන්න කැමති.

    ekanam aththama thamai mithraya