ඩෙංගු මදුරුවා VS ශාක භක්ෂක මදුරුවා
ඩෙංගු මදුරුවා පරදන්න ශාක භක්ෂක මදුරුවෙක් ආනයනය කරනව කියල කතාවක් තියෙනවනෙ.ඒකට දැන් මොකද උනේ.ඔයාලගෙ අදහස් මොනාද මේක ගැන?

ගස්ටික බේරගන්න වැඩපිලිවෙලකුත් හදන්නවෙයි