..::[ඩෙංගු මදුරුවෝ එලවමු(Dengue Home Remedy)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[ඩෙංගු මදුරුවෝ එලවමු(Dengue Home Remedy)]::..



    ඩෙංගු මදුරුවෝ එලවන්න පුළුවන් පොඩි ක්‍රමයක් අරන් ආවා :) මේ දවස් වල ගෙවල් වලට PHI ල එනවානේ එයාල කියපු දෙයක් :yes::yes:

    අවශ්‍ය කරන ද්‍රව්‍ය

    දෙහි ගෙඩි
    කරාඹු නැටි

    දෙහි දෙකට කපල වල කරාඹු නැටි ඇනල තියන්න තියෙන්නේ :cool::yes:


    nNLAdNT.jpg


    WE5Zs4n.jpg


    එහෙම නැත්තන් දෙහි ගෙඩිය හතරට පලල, කරාඹු නැටි ටික හොදට තලලා අරගෙන අර පලපු දෙහි ගෙඩිය ඇතුලට දැම්මත් හොදයි කියනවා :)

    ඊට පස්සේ කාමරෙන් පිරිසියක තියල දෙහි ගෙඩිය තිබ්බා නම් මදුරුවෝ පැත්ත පළාතේ එන්නේ නෑලු :yes::yes:

    කිරියේ සෙට් එකට දැනගන්න දැම්මේ ටිකක් ලේසි වැඩක් නිසා :D;) අනික පරිස්සන් වෙයල්ලා මේ ටිකේ hospitals වල ඉඩ නෑ ඩෙංගු හැදුනොත් අනාතයි :sorry::sorry:

    අනික මදුරු කොයිල් වලටත් දැන් මදුරුවෝ යන්නේ නෑනේ :angry::angry:
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    කරලා බලමු



    You must spread some Reputation around before giving it to Executer again.