..::[ඩෙංගු මදුරුවෝ එලවමු(Dengue Home Remedy)]::..
ඩෙංගු මදුරුවෝ එලවන්න පුළුවන් පොඩි ක්‍රමයක් අරන් ආවා
මේ දවස් වල ගෙවල් වලට PHI ල එනවානේ එයාල කියපු දෙයක් 

අවශ්‍ය කරන ද්‍රව්‍ය
දෙහි ගෙඩි
කරාඹු නැටි
දෙහි දෙකට කපල වල කරාඹු නැටි ඇනල තියන්න තියෙන්නේ

එහෙම නැත්තන් දෙහි ගෙඩිය හතරට පලල, කරාඹු නැටි ටික හොදට තලලා අරගෙන අර පලපු දෙහි ගෙඩිය ඇතුලට දැම්මත් හොදයි කියනවා
ඊට පස්සේ කාමරෙන් පිරිසියක තියල දෙහි ගෙඩිය තිබ්බා නම් මදුරුවෝ පැත්ත පළාතේ එන්නේ නෑලු

කිරියේ සෙට් එකට දැනගන්න දැම්මේ ටිකක් ලේසි වැඩක් නිසා
අනික පරිස්සන් වෙයල්ලා මේ ටිකේ hospitals වල ඉඩ නෑ ඩෙංගු හැදුනොත් අනාතයි 

අනික මදුරු කොයිල් වලටත් දැන් මදුරුවෝ යන්නේ නෑනේ