ඩෙංගු මරුවා පරදා තැනු දිව ඔසුව

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
I had one muslim peadiatric pt with dengue h.fever poor parents treated only with papaya juice and some herbs when she admit to our govt hospital in kalmunei her platelets where 300 hc abtt 38 , we couldnt improve her even with the critical fluid management and ffp finally platelets also transfused.but at last she got dead due to intracranial and intraabdominal bleeding. my advice is if you got dengue fever donot forget to check your counts daily and admit to a govt hospital !!you can try those herbs there.
----Doctor Tharanga treat karanne papol juice valin neve vage. Doctor paper ekata kiyala thibune , ayage father sarrpaha visahata treat karana Ayurveda doctor kenek bavath, Maduruva kiyanneth dasta karana ekek nisa nava soya ganima puluwan una kiyala. MAMA ANUMANA KARANAVA EMA DOCTOR TREAT KARANAKOTA MEVA DANAVA ATHI KIYALA [1] KARAPINCHA LEAVES + THANAHAL [2] PITAVAKKA------ mea herbal plants dekama sarrpa dastayedi treat karanna ganna eva. Anumanayak pamanai. Namuth Mathara doctor kenek hitiya KARAPINCHA LEAVES +THANA HAL dala dengue patients la keepa denekkma sanipa kala.
 

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    BUMP !



    වෛද්‍ය සභාවේ නමගිය අයෙකුට සල්ලි දුන්න නම් වැඩේ හරි .... මේක රටේම අවාසනාවක්
    :angry:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Dengue is cured by fluid management and that has reduced the death rates drastically during the last two years. Almost all deaths happen due to negligence and trying to do non scientific treatments. Through the education, now people go to hospitals if they have fever for three days.

    If anyone to depend solely on adrug that need scientific evaluation is a risk.

    It's her choice to get these drugs tested and patenting at proper authority. She should be Devine human as the has found answers for two of the scientific puzzles.

    Coming onto Divaina, it's the same people who said that car could be run by water going against all known physics theories. The fore we have to be careful in believing reporters who do not have any specialised knowledge in the subject.

    Finally, if you take any thing like pirithwater or anything that is not harmful to a patient at any hostital no one objects.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    BUMP !



    වෛද්‍ය සභාවේ නමගිය අයෙකුට සල්ලි දුන්න නම් වැඩේ හරි .... මේක රටේම අවාසනාවක්
    :angry:



    Pl. do not insult professional bodies. Medical council is one of the organisation that is not yet fully politicised or corrupt. Even though I am not a doctor, as far as I know, drug testing has a tedious process involving two independent samples and Sri Lankan authorities are mainly dependent on test conducted at developed countries and we have very little facilities to do an international level testing.
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    machoo tika kaalekata issara hitaya needa Eliyan wite kigala hari famous dr kenek ee dawas wala oya wageema hoda karanna bari leda hoda karanawa kiwwa needa. dan koo bang.?
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    ඔය බෙහෙත ඇත්තටම ඩෙංගු වලට හරියටම හරියනව බන්..:yes::yes: මම දන්න අයිය කෙනෙක් දවස් 4කින් විතර හොදටම හොද උනා ඔය බෙහෙතෙන්.. ඇලජික් වීම් එහෙම මුකුත්ම නැහැලු... ඔය ඩොක්ටර්ම ඒඩ්ස් වලටත් බෙහෙතක් හොයාගත්තලු.. ඒකටත් ඔය උන සෙතම තමා වෙලා තියෙන්නෙ.:angry::angry:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    mata kunuharpa daapu ammala gawapu k0nda pana nathi ekata kiyanne nama daala rep kapapank0,yak0 rep kapuwa kiyala mama marenawada?
    meka aththa kiyala dan kenek daala thiyenawa,mama meka aththada b0ruda kiyala danne naa habai dengue deparak hadila maranaya peni peni jeewithe galawagaththa ekek mama
    eka nisa mama kamathi naa kawuruth me lede hadila duk widinawata
    methanath hadichcha ewun athi,un dannawa meka hadunama athal eka k0h0mada kiyala
    b0ruwak nam yak0 sakshi athiwa daapan methana ,ethak0ta mamath kiyannam me wade b0ru kiyala
    apith kamathi aththa naththa dana ganna
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මේයාගෙ නම්බරේ හොය හොය හිටියෙ, මෙතුමිය HIV වලටත් බෙහෙතක් හොයාගෙන තියෙනවලු නේද, මම මෙතුමියගෙ නම්බරේ මේ දැන් HIV රොගියෙක්ට දුන්න , මනුස්සයට හොද උනොත් අපි දෙන්නත් ලොකු සොයා ගැනිමකට දායක වෙනව. :D:D:D:D
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    http://nethfm.com/article/43473
    menna neth fm karapu wadasatahana
    mash malinga daala thiyenawa wage honda wechcha aya innawanam hari kela wechcha aya innawanam methana daanna me divaina article eka daala thiyena ekata report karamu

    godak welawata me behetha doctors la private vidihata meyagen illan gihin tynawalu.. habai media walin katha karama e kawruth eka piliganne na. samaharavita eka eka Drugs hadana companies wala balapamak wenna athi. mkda e companies drugs promote kranne doctors la haraha ne..:rolleyes::rolleyes::rolleyes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,745
    2,218
    113
    Nugegoda
    බොරු කියන්න ඕන නෑ මං දන්න කීප දෙනෙක් මැයගෙන් හොඳවෙලා තියෙනව (ඩෙංගු විතරක් නෙමෙයි ). මගේ නෑ කෙනෙකුට තිබුන ස්නායු ආබාධයක් (බටහිර වෙදකමින් සාර්ථක නොවූ පින්ච් නර්ව් කේස් එකක්) සුවකරගැනීමට මෙතනට ගියා එකන හිටියා ලියුකේමියා වලට පවා ප්‍රතිකාර ගන්න අය. මම ඒ අයත් සමඟ කතා කරා. ඒ අය කිව්ව විදියට දැන් හොඳයිලු (සත්‍ය අසත්‍යතාව නොදනිමි). මැයගේ පියා ඒ පැත්තෙ ජනප්‍රිය සර්ප වෙදෙක්ලු. ලංකාවේ ඇතැම් ආයුර්වේද වෛද්‍යවරුත් දැන් ඉන්නෙ බටහිර වෛද්‍යවරු ගානටමනේ (කාර් එකේ කුරුසයක් විදියට තියෙන කාර්පාස් එක ගහගෙන, බටහිර වෛද්‍ය ටර්මිනෝලජි එකේ වචන පාවිච්චි කරකර) මෙයා පරම්පරාවෙන් ගත්ත දැනුමත් තියෙන කෙනෙක්. ආයුර්වේද වෛද්‍යවරු හා ඖෂධ නිශ්චින ප්‍රමිතිකරණයකට ලක්වී නැති එක මෙතන තියෙන ලොකු අවුලක් (යම් යම් ප්‍රාෙයා්ගික ගැටලු නිසා).

    වෛද්‍ය තරංගා ගැන කිවුවොත් මට තේරුණ විදියට ඇය අනවශ්‍ය විදියට මාධ්‍ය මගින් වර්ණනා කිරීම මෙයට හේතුවක්. නිවැරදි ක්‍රමය නම් මුල්තින දිය යුත්තේ බටහිර වෛද්‍ය ක්‍රමයට, මම එතනට ගැහිපු වෙලාවෙත් ඇය ගාවට ඇවිල්ල හිටියේ බටහිර වෛද්‍ය ක්‍රමයෙන් අසාර්ථක වෙච්ච අය ඉතින් ඒ අයට ප්‍රතිකාර අසාර්ථක වීමේ සම්භාවිතාව තියෙනව. මේ වගේ සිද්ධි කීපයක් අල්ලගෙන මැයව ඝාතකයෙක් විදියට හඳන්වන එකට මම විරුද්ධයි. ඒ විදියට ගත්තොත් ශල්‍යකර්ම කරද්දි මැරෙන හැම මනුස්සයගෙම නෑයොන්ට කියන්න පුලුවන් මරණයට වගකියන්න ඕන සර්ජන් කියල. කොහොමත් අකුරැස්සේ සාරුව සුනිල්ට සුදුහුණු ගාන්න හදපු බැලුම්ගන වැඩසටහනක් දැක්කාම මට බැලුම්ගල ගැන තිබුන විශ්වාසය අඩුවුනා. මෙම වැඩසටහන ඇහුවහමත් මෙතන අතිශෝක්තියක් තියෙන බව දැනුනා.