ඔවු සහෝ,කවූරු ඇගයිමක් දැක්වුවත් නැතත්ස්තූතියි මචෝ ඇගයීමට.
අපේ ගොඩක් අයට මේවා ගැන උවමනාවක් නැහැ.
මේවා ගැන උවමනාව ඇතිවෙන්නේ ලෙඩ උනාම තමයි.
ඊට කලින් දැනුවත් කරන එක අපේ යුතුකමනේ.![]()
අපි අපේ යුතු කම දිගටම කරමු

ජයවේවා!
ඔවු සහෝ,කවූරු ඇගයිමක් දැක්වුවත් නැතත්ස්තූතියි මචෝ ඇගයීමට.
අපේ ගොඩක් අයට මේවා ගැන උවමනාවක් නැහැ.
මේවා ගැන උවමනාව ඇතිවෙන්නේ ලෙඩ උනාම තමයි.
ඊට කලින් දැනුවත් කරන එක අපේ යුතුකමනේ.![]()

ඩෙංගු වගේම , මී උණ ගැනත් පොඩ්ඩක් හිතන්න..
එළකිරි එකේ ඉන්න ගොවි මහත්තුරු පරිස්සම් වෙන්න...
හැදෙන්නෙ ලෙප්ටොස්පයිරා කියන ස්පයිරොකීට්ස් එකෙන්..
රුධිර පරීක්ෂණ වාර්ථා වලදී මේ දෙක වෙන්කර ගන්න එක පොඩ්ඩක් ව්‍යාකූල වෙනවා..
ඒත් ඩෙංගු වලදී සුදුරුධිරාණු ගණන පසු කාලයේදී අඩු වෙනවා..
නමුත් මී උණ වෙලාවෙදී ගොඩක් වෙලාවට එන්නෙ බැක්ටීරියල් කවුන්ට් එකක්..
මේ අවස්ථාදෙකේදීම පට්ටිකා සාපේක්ශව අඩු වෙනවා..




හොද වැඩක් මචං...හැබැයි ඉතිං මම නං කියන්නේ ම සැක නං බල බල ඉන්නේ නැතුව රෝහලකට යන්න කියලා........
විශේෂයෙන් ම උණ බහින්න කියල හිතුමතේ ට පැරසිටමෝල් එහෙම ගහන්න එපා. පහු ගිය දවස්වල ඩෙංගු නිසා සුදු වුණා කියන මරණ වලින් 25% විතර වෙලා තිබ්බේ පැරසිටමෝල් අධි මාත්‍රා විශ නිසා........
මේ ගැන හොදටම දන්න හාදයෙක් මේකේ ඉන්නවා. User ID එක Wal Bada උගේන් අහන්න. මේ ගැන දරුණු රිසර්ච් එකක පහුගිය දවස්වල ලොක්කා කළා......!!!

ඔවු සහෝ,කවූරු ඇගයිමක් දැක්වුවත් නැතත්
අපි අපේ යුතු කම දිගටම කරමු
ජයවේවා!
machan wade nam wadagath,eth bonne kohomada deyyane..
kata harpic dala hodanna wei..![]()

