ඩෙක්ස්ටර් ට්වි සිරිස්

Lover Boy

Member
Jul 23, 2012
176
24
0
ඩෙක්ස්ටර් ට්වි සිරිස්

ඩෙක්ස්ටර් ට්වි සිරිස් එකේ සිසන් 4 වෙනකම් මේ මාසේ ඩවුන්ලොඩ් කරන් බැලුවා..සිසන් 5 ඩවුන්ලොඩ් කරද්දිම කැ# Slt වේ% බල්ලො ස්පිඩ් ලිමිට් කරා.දැන් ස්පිඩ් පට්ට ස්ලො...ස්පිඩ් හරියන්නේ ලබන මාසේ පලවෙනිදා..එපා වෙනවා පුදුම සික් ඒකේ ඉන්නේ ඉතුරු සිසන් ටික බලනකම් එපා වෙනවා මුන්ට හෙනම ගහපියව්......
 
Jun 8, 2012
985
251
0
kandy
උබ blue-ray quality ඒවද බලන්නේ ?
SLT එකත් එක්ක ඒවා බලන්න අමාරුයි බන්. මම නම් සයිස් අඩු ටොරන්ට් හොයලා තමා ගන්නේ.
ඩෙක්ස්ටර් ඔක්කොම බලපන්.
පට්ට.
 

Lover Boy

Member
Jul 23, 2012
176
24
0
එළකිරි කොල්ලෙක්;14121097 said:
අඩෝ ඩෙක්ස්ටර් කාටුන් පාර නම් මම බලනවා බං:D
ඔය ඒක නෙමෙයි ද?
:sorry::sorry:

Cartoon ekak newai tv series ekak bn