ඩෙටෝල් සබන් ගානවද ? මෙන්න බලන්න මව්බිම ලංක&#35

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Quite true... Bee's Honey never goes bad. The oldest honey dates back to 5000 years and still edible. Honey contains extremely low moisture, so bacteria cannot grow. Also pH is 3.3-4.5, extremely acidic for micro-organisms. Also it contains traces of hydrogen perxoide.
    It's not given to infants under one year because it can contain spores of Clostridium botulinum.

    WHO KNOWS MORE ABOUT HONEY THAN imhotep LOL
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඩෙටෝල් සබන් ගානවද ? මෙන්න බලන්න මව්බිම ලංකා පදනමෙන් ඔබේ දැනුමට.ජීවිතේට ඩෙටෝල් ගාන1ක් නෑ ඔබ. :oo:

    දරුවන් පණපිටින් එම්බාම් කරන්න ඔනි නම් අංක 01 විෂබීජ නාසක සබන් ගාන්න Dr sumith wanniarachchi. :sorry:

    කෙමිස්ට්‍රි කියන්නේ ගැඹුරු විෂයක්. රසානිකයක් හම් පදම් කරන්න භවිතා කල පමනින් මිනිස්සු පණපිටින් එම්බාම් වෙනවා කියන්න බැහැ. ඩෝස් එක හෙවත් මාත්‍රවයි වැදගත්. සබන් කැටයක කොපමණ සාන්ද්‍රනයකින් තියෙනවද කියන එක බලන්න ඕනේ, ඒ සාන්ද්‍රනය ෆිසියොලොජිකල් මට්ටමේ ප්‍රතික්‍රියාවක් සෛලතුල ඇතිකාල හැකිද කියා විමසන්න ඕනේ. හුනු පිලිකා කාරකයක්- හුනු කියන්නේ කැල්සියම් කාබනේට්. ලුනු කියන්නෙත් නොයෙක් කාරමික රසායනික ප්‍රතික්‍රියාවල යොදන එකක්, එහෙමයි කියලා අපි ලුනු නොකා ඉන්නේ නෑ. අනිත් එක හැම නැචුරල් දෙයක්ම ශෝක් වෙන්නෙත් නෑ, අත්තන ඇටත් නැචුරල්, නියගලා අලත් නැචුරල්.
     
    ඇති යන්තන් මොලේ තියෙන එකෙක් :yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Since we are talking the subject :

    Is Organic Really Better? Healthy Food or Trendy Scam?

    I saw a documentary on organic food on Netflix. Guess what, there is approved list of chemicals that falls into the definition of ORGANIC. LMAO. A Chinese colleague of my lab told me that organic milk go bad very quickly. I don't drink milk. I always buy frozen food, even better than fresh food. :D:D
     
    Last edited:

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඉස්සර ගෑව පට්ට සැරයි බං.ටොපා ඵහෙමත් දනවා ඩෙටෝල් සබන් වලට..හිතාගන්න පුළුවන්නේ සැර..ඔය කියන කථාව 100%ක් අැත්ත..

    ow bn patta sarai ooka.ape gedra ganne raani bn.wena ganna dekuth nane
     
    suranga_87

    Active member
  • May 30, 2017
    886
    147
    43
    48
    Pannipitiya
    මී පැණි වලින් කරන්නේ බැරියර්1ක් විදියට විශබීජ වලින් ආරක්ශා කරන එක. මෙතන කරන්නේ සේරම හොද නරක විශබීජ විනාශ කරන එක.. යන්නෙ කොහෙද මල්ලෙ පොල්.. මී පැණි කියන්නේ නැචුරල් දෙයක්. මේ ලෝකෙ තහනම් කරපු කෙමිකල්...උඹල වගේ පණ්ඩිත හුකන්නො හින්දා තමා මේ වගේ ජරාවල් වලට හොද මාකට්1ක් තියෙන්නේ මේ රටවල...

    :yes::yes::yes::yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මී පැණි වලින් කරන්නේ බැරියර්1ක් විදියට විශබීජ වලින් ආරක්ශා කරන එක. මෙතන කරන්නේ සේරම හොද නරක විශබීජ විනාශ කරන එක.. යන්නෙ කොහෙද මල්ලෙ පොල්.. මී පැණි කියන්නේ නැචුරල් දෙයක්. මේ ලෝකෙ තහනම් කරපු කෙමිකල්...උඹල වගේ පණ්ඩිත හුකන්නො හින්දා තමා මේ වගේ ජරාවල් වලට හොද මාකට්1ක් තියෙන්නේ මේ රටවල...

    අර ඔලුව වන්න එකාට දැනගන්න කියන්නේ , මෙතැන මීපැණි ගැන කතාවක් අවේ එකත් එම්බාම් කරන්න ගන්න නිසා .. තර්කයක් විදිහට .. කවුද මල්ලේ පොල් කතාකරන්නේ .. මොකද අර වීඩියෝවේ ප්‍රදාන තර්කෙ එම්බාම් කතාවනේ .. එම්බාම් කරන්න නොයෙකුත් දේවල් ගන්නවා .. සන්දරනයය් වැදගත් ..

    ඔයවගේ බාගෙට ඉගෙනගත්ත එවුන් තමය ඔය HIV හුලගින් බෝවෙනවා , MSG හොද නෑ කියල මිත්‍යා මත පතුරවන්නේ
     
    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    Gamu ape de kiwwata Sri Lankan soup wala gaanunta misak piriminta hadapu saban na ban...

    :P ගෑනු සබන් පිරිමි සබන් කියල වෙනදක් නෑ බන්. ඒකත් මාර්කටින් ට්‍රික් එකක්. :D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේවා මිනිස්සු අතරට යන්න නම් dermatologist කෙනෙක් හරි scientist කෙනෙක් අරි දම්මල හරි වාර්තා ඇතුව දැම්මනම් තමයි එල....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඉස්සර කාලේ මීපැණි අරන් තියෙනවා එම්බාම් කරන්න .. කොචචර වස වෙන්න ඕනිද .. කන්න එපා හොදේ :angry:

    එම්බාම් කරද්දි ගන්න මාත්‍රාව සාන්ද්‍රනය වෙනස් කෑමට ගන්න එකට වඩා... එහෙම ගත්තොත් හිස කැක්කුමට ගන්න පෙත්ත වුනත් අධිමාත්‍රාවෙන් ගත්තොත් මැරෙන්න පුළුවන්...